ඕනම මනුස්සයෙකුට පෞද්ගලිකත්වයක් තියනවා. ඔය ගෑණු දරුවා දැන් 18+ නේ......ඉතිං මොක කලාම අපට මොකෝ බන්ස්.........එයා එයා ගේ ජීවිතේ ගතකරයි.......නමුත් මඩ ගහන්න එපා.....මේ දරුවා අපේ නංගි නම් අපි කැමති ද මඩ ගහනවට........???මොන වැරැද්ද කලත්....???
ඔන්න ඔය ටික තේරුම් කරන්න ගිහින් තමයි මටත් මුන් කාඩ් දාල තියෙන්නේ








