<<<------Skype Credits For Sale ------>>>

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    20725984.jpg


    කට්ටියටම මතක ඇති නෙ ස්කයිප් එකෙන් ක්‍රෙඩිට් නිකම් දුන්නා? දැන් නම් හැබැයි ඒක නවත්තලා තියෙන්නෙ! ඒක නිසා දැන් නම් ක්‍රෙඩිට් ගන්න සල්ලි යනවා. $1000ක් ගන්න ඕන නම් සල්ලිත් $1000ක්ම වියදම් වෙනවා. මගේ ගාව එකවුන්ට් 5ක් තියෙනවා සල්ලිත් එක්කම. 4ක් විකුණනවා. ගන්න කැමති අය ඉන්නවා නම් සල්ලි ගෙවලා අරගන්න!

    $1000 එකවුන්ට් එකක් $400කට දෙනවා.
    $400 එකවුන්ට් එකම එකක් තියෙනවා, ඒක $90කට දෙනවා
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    I think there are lot of exploits still available ,Anyway Good luck for your business:D:D
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    57441587.jpg


    ස්කයිප් ක්‍රෙඩිට් ලැබීමට මොහොතකට පෙර
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    57441587.jpg


    ස්කයිප් ක්‍රෙඩිට් ලැබීමට මොහොතකට පෙර

    ගොං ආතල් දෙන්න එපා! අපි ස්කයිප් ක්‍රෙඩිට් ගත්තෙ උඹ පෙන් ගත්තා වගේ කුඩ්ඩන්ට දීලා නෙමේ. :lol: අනික උඹ ස්කයිප් ක්‍රෙඩිට් විකුණනවා නෙ? ඔය උබ ගත්තු විදිහ වෙන්න ඇති
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    asdas

    ගොං ආතල් දෙන්න එපා! අපි ස්කයිප් ක්‍රෙඩිට් ගත්තෙ උඹ පෙන් ගත්තා වගේ කුඩ්ඩන්ට දීලා නෙමේ. :lol: අනික උඹ ස්කයිප් ක්‍රෙඩිට් විකුණනවා නෙ? ඔය උබ ගත්තු විදිහ වෙන්න ඇති

    උබේ ආතල් එක උබටම දුන්නා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18

    උබේ ආතල් එක උබටම දුන්නා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ උනාට දෙකෙන්ම චාටර් උනේ උබ නෙ? කුඩ්ඩා ගෙ ගල් කොල්ලා තවම එස්.ටී.එෆ් ගියේ නැද්ද?:lol::lol: