ෆට්ටයි මචං..උඹල තෝරන් තියෙන්නේ ලස්සනම සහ දුරම පාරවල්..පලාබද්දරින් එක සැරයක් නැග්ග..උඩට නගිද්දි ගිය නඩේ කෙන්ක්ව කරේ තියන් තමා ගියේ..පාන් කියා ගන්න බැරි උනා..
කුරුවිට එරත්න පාරෙන් මං මුලින්ම ගියේ මං 5 වසරේ ඉද්දි..ඒ කාලේ නං නගිනව නගිනව ඉවරය්ක් නෑ..ඔතන තැනක හිට්ය කැලෑ ජෝන් කියල මනුස්සයෙක්..දැන් නම් නෑලු එයා..
ඒ වගේම තව දෙයක් අපිට ආරංචි උනා කුරු අලි කියල ජාතියක් ඉන්නව කියල..කොහොම හරි ෆෝටෝ ටික නම් නියමෙට අර ගන්න හම්බෙලා තියනව උඩ මලුවේ එහෙම..කට්ටිය ටික හොදින් පරිස්සමින් නියම විදිහට ගිහින් ඇවිත් තියනව..
ත්‍රෙඩ් එකත් උපරිමයි..දිගටම ඇවිදපන් හොදේ..මට නම් දැන් ඉදිරියට මෙහෙම වැඩ කරන්න බැරි වෙයි රාජකාරී වැඩ නිසා..ඒ නිසා මේ වගේ ඒව දැක්කම ගොඩක් සතුටුයි..
ජය වේවා!!!
Keep walking