වදින්ඩ යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි....
ලස්සන ගමනක්, ලස්සනට හදපු ත්රෙඩ් එකක්...
ස්තූතියි අපිටත් බලන්න මේ තොරතුරු බෙදා ගත්තට
රෙප් ++++![]()
ela ela
mata ubawath mathak una magadi
apita kawiyak wath mathaka nahane

වදින්ඩ යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි....
ලස්සන ගමනක්, ලස්සනට හදපු ත්රෙඩ් එකක්...
ස්තූතියි අපිටත් බලන්න මේ තොරතුරු බෙදා ගත්තට
රෙප් ++++![]()

mamath yanna hithan hitiye.. eth podi wada wagayak nisa bari una mepara..... ayeth yanakota uben wisthara tika aye qahqagannam machan....
elakiri gamana...![]()

machan elephants la ehemath innawa neda me road eke....
Nice post
+7 reps added


Niyamai Machan
Maath Awaare Nam Gihin Ne ,Eth Dan Yanna AAsai

ela ela
mata ubawath mathak una magadi
apita kawiyak wath mathaka nahane![]()





patta photos tika niyemata aran tiyenawa good post keep it up![]()

තමෙන්ට් එකට අමතරව මේ අහන්නෙ..
ඇයි බං මූනු කපා හැරියෙ ?![]()

අපිත් ගිය පාර ඔය පරෙන්මයි නැග්ගේ.ගොඩක් තෙමුනා වැස්සට.දැනන් හිටියේ නැනේ මෙහෙම case 1k .ඕගොල්ලොත් එක්ක උඩට ආපු බල්ලා ගිය පාර අපි එක්කත් උඩටම යන්න ආවා .අපි කළුවරේ පාර හොයා ගන්න බැරුව ඉදිද්දී ඒ බල්ලා තමා අපිට පාර පෙන්නුවේ.ගොඩක් දුෂ්කර ,එත් සුන්දර ගමනක්.ඔයාගේ pics දැක්කම ඒවා ආයිත් මතක්වුනා .tanx යාළුවා![]()
![]()

නියමෙට විස්තර කරලා,
මමත් අවාරේ ගිහින් තියෙනවා.
වර්ණගල කන්ද හරිය බඩගාගෙන ගියා මතකයි අමාරුවට, කූඩැල්ලොත් පොඩ්ඩයි ඉන්නේ
++
