Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Meka korwat play kara nadda?:rolleyes:
    the-adventures-of-tintin-the-game-3ds-boxart.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අර කැරකෙන කුරුල්ලෝ සෙට් එකේද?
    මල ඇනයක් උන් ටික
    ඔව් බං. අර බූමරංග වගේ කුරුල්ලො ටිකක් ඉන්නේ. එපා වෙනවා.:angry::angry:

    dead space 2 gahanna asai eth bayai :S
    Dead Space 2 එකේ වෙඩි තිබ්බට උන් මැරෙන්නෙත් නෑ වෙලාවකට :rofl::rofl:
    Meka korwat play kara nadda?:rolleyes:
    the-adventures-of-tintin-the-game-3ds-boxart.jpg
    කෝ කවුරුත් නැද්ද ගහපු එකෙක් :confused::confused:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පින්තුරේ load උනේ ! හත් අවුරුද්දකට පස්සේ !

    උබලා ඒක ඒක ඒවා ගහනවා ! තාම මම අර එදා කිව්ව ! Turok ඒක ගැහුවේ නෑ නේ ! :rolleyes::love::love::love:

    Turok_2008.jpg

    ah oka tama dl karanna bari wuna :baffled: gahannath one eth dan ena games ekka wela nane ban pasee welawaka balanna one :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Hot Persuit 2 නම් වැඩක ම නෑ ! උපරිමට දැම්ම ත් ! ආතල් එකක් නෑ ! ස්ටොරියක් ඕනේ ගේමක් ගහන්න නම් !:love:

    sirawata matath alluwema ne Dirt eka eta wada hodai. Most wanted and Carbon eka tamai maru game eka :yes: :cool:

    NFS run ekath hodai wage penawa gahala balanna one :yes:

    :yes::yes::yes:
    eth mchoo patta game 1 mchooo
    aniwa play karanna

    Ow ratings suth hodai ne passe welawaka balanna one :) FEAR game ekath gahuwe bohoma amaruwen :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    sirawata matath alluwema ne Dirt eka eta wada hodai. Most wanted and Carbon eka tamai maru game eka :yes: :cool:

    most wanted වගේ එකක් නම් ආයේ කවදාවත් ම එන එකක් නෑ බන් !
    Under Cover එකත් මෙලෝ රහක් නෑ නේ ! චුට්ටක් විතර රහයි ඉතින් ! ඒත් MW තරම් නෑ ! :love::love::love: