ලස්සන පින්තූරයි විස්තර ටිකක්..![]()
මටත් ආසයි කවදා හරි අවාරේ සිරිපා කරුණා කරන්න..
බොහොම ස්තූතියි බෙදාගත්තට..
ikmanatama awasthawak udawewa kiyala pathanawa

thanx for comment
ලස්සන පින්තූරයි විස්තර ටිකක්..![]()
මටත් ආසයි කවදා හරි අවාරේ සිරිපා කරුණා කරන්න..
බොහොම ස්තූතියි බෙදාගත්තට..

maru bn ohoma yanda thibba nam![]()

Ela machan,maru pics tikapost ekath hondata liyala thiyenawa.Kawada hari yanna onama gamanak
+6 for sharing this with us![]()


niyama trip eka....thanx machan apith ekka bedagaththata!!! Rep+

වීඩියෝ එකනම් එච්චර පැහැදිලි නැහැ.මේක ගත්තේ කුරුවිට පාරේ ඉඳිකටු පහන පහනට ටිකක් විතර කලින් තැනක.තව මේවගේ වැස්සේ ගත්ත ඒවා තියේ, මුණු කපල කොටලා දාන්න පුළුවන් උනොත් දාන්නම්
පොඩි පොදෙකට අහු උන නිසා ඉක්ක්මනට යන්න ඕනේ කියල හිතාගෙන ටක් ටක් ගල උඩහට නගින එකක්.කට්ටිය සද්ද නැතිවම යනවා.


Elakiri මචං!!සිරිපාදේ ගියාට , මම අවාරේ නම් ගිහිල්ලා නෑ
කකුල් දෙකට Sorry.Com වගේ ඇති නේ![]()
මොන මගුලක් දrep දෙන්න බෑ කියන්නේ
![]()

Thanks for your Valuable Pics & Information............
![]()
