** අවාරේ සිරිපා කරුණාව **

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලස්සන පින්තූරයි විස්තර ටිකක්.. :D :D
    මටත් ආසයි කවදා හරි අවාරේ සිරිපා කරුණා කරන්න..
    බොහොම ස්තූතියි බෙදාගත්තට..

    ikmanatama awasthawak udawewa kiyala pathanawa :)
    thanx for comment
     
    NightRaven

    Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    Elakiri මචං!!:yes::yes: සිරිපාදේ ගියාට , මම අවාරේ නම් ගිහිල්ලා නෑ:no::no:
    කකුල් දෙකට Sorry.Com වගේ ඇති නේ :lol::lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,309
    3,871
    113
    වීඩියෝ එකනම් එච්චර පැහැදිලි නැහැ.මේක ගත්තේ කුරුවිට පාරේ ඉඳිකටු පහන පහනට ටිකක් විතර කලින් තැනක.තව මේවගේ වැස්සේ ගත්ත ඒවා තියේ, මුණු කපල කොටලා දාන්න පුළුවන් උනොත් දාන්නම්

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,309
    3,871
    113
    පොඩි පොදෙකට අහු උන නිසා ඉක්ක්මනට යන්න ඕනේ කියල හිතාගෙන ටක් ටක් ගල උඩහට නගින එකක්.කට්ටිය සද්ද නැතිවම යනවා.

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වීඩියෝ එකනම් එච්චර පැහැදිලි නැහැ.මේක ගත්තේ කුරුවිට පාරේ ඉඳිකටු පහන පහනට ටිකක් විතර කලින් තැනක.තව මේවගේ වැස්සේ ගත්ත ඒවා තියේ, මුණු කපල කොටලා දාන්න පුළුවන් උනොත් දාන්නම්

    පොඩි පොදෙකට අහු උන නිසා ඉක්ක්මනට යන්න ඕනේ කියල හිතාගෙන ටක් ටක් ගල උඩහට නගින එකක්.කට්ටිය සද්ද නැතිවම යනවා.

    thanx :P
    mama 2nd post ekata add kara :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Elakiri මචං!!:yes::yes: සිරිපාදේ ගියාට , මම අවාරේ නම් ගිහිල්ලා නෑ:no::no:
    කකුල් දෙකට Sorry.Com වගේ ඇති නේ :lol::lol:

    මොන මගුලක් ද :growl::growl: rep දෙන්න බෑ කියන්නේ :confused::confused:

    dawas thunak withara yanakan padipel laginnwath yanna kamathi naha
    :dull: