යාලුවනේ
මම මේ කියන්න යන දේ ගැන හොඳට හිතල බලන්න
ඔයගොල්ලෝ දන්නවනේ බෝධි පුජාව
මොකක්ද ඔයගොල්ලෝ බෝධි පුජාවෙන් අපේක්ෂා කරන්නේ?, ඇයි ඔයගොල්ලෝ බෝධි පුජාවක් තියන්නේ ?
ඔව් බෞද්දයෝවශයෙන් අපි බෝධි පුජා පවත්වනවා, හැබැයි හුඟදෙනෙක් දන්නේ නැ මොකක්ද මේකේ අරමුණ කියල .....
බොහොමයක් බෝධි පුජාවක් තියන්නේ එක්කෝ විභාගේ පස්ස වෙන්න, නැත්නම් දරුවෙක් ලබාගන්න, නැත්නම් විෂශයෙන්ම අපල දුරු කරගන්න
ඇත්තටම කිව්වොත් වර්තමානයේ බුදු දහම යන්නේ හරි පාරේ නෙවෙය්
කස්ටිය දන්නවද බුදු රජාණන් වහන්සේ බෝධි පුජාවක් පැවැත්තුවා කියල?, ඔව් බුදු රජාණන් වහන්සේ බෝධි පුජාවක් පැවැත්තුව,
ඒ තමා සත් සතියේ දෙවන සතිය, දින සතක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටීම,
බුදුන් වහන්සේ මේ කරේ බෝධි පුජාවක්
ඇයි බුදුන් වහන්සේ දින සතක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටියේ?
උන් වහන්ස්ව් එසේ කරේ බෝධීන් වහන්සේ විසින් කල උපකාරයට ප්රති උපකාරයක් විදිහට
නැතිව යම් දෙයක් බලපොරිත්තුවෙන් නෙවෙයි
බුද්දාගම යනු හුදෙක් දෙවියන්, වෙනත් බලවේග, මත යපෙන්නක් නෙමෙයි
බදු දහමේ කියන්නේ තමාගේ පිහිට තමාමයි කියල
ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරේ දෙවියන් පසුපස නොයන්න කියල, දෙවියන් පසුපස යාම අනවශ්යයි, පින් දහම් කරන තැනැත්තා පසුපස දෙවියන් පැමිනෙයි .
ඉතින් බෞද්දයෙකුගේ බෝධි පුජාවක් පැවැත්වීමේ මුලික අරමුණ වියයුත්තේ බුදුන් වහන්සේට කල උපකාරයට ප්රති උපකාරයක් වශයෙන් බෝධි පුජාව පවත්ත්වීමයි
ඒ වගේම මම කියපු විදිහට හොඳ දෙයක් කරන තැනැත්තා ලඟට නිකම්ම දෙවියන් පැමිණෙනවා, සශ්රිකත්වය පැමිණෙනවා
ඉතින් මට කියන්න ඕන උනේ බෝධි පුජාවක් කිරීමක ඇති මුලික අරමුණ පිලිබඳ පැහැදිලි කරලා දීමයි
මම හිතනවා කස්ටියට මම කියන්න උත්සහ කරපු දේ තේරුණා ඇති කියල
ස්තුත්යි