ekanam mamath dakala thiyenawa ban minissu hariyatama danne ne mulinma wandana karanna orne kothanada kiyala Good post bro
ඇත්තේන්න්ම,
මම ගොඩක් කලකිරිලා ඉන්නේ, බෞද්දයන් බොහොමයක් දෙනෙක් වෙනත් ආගම වල දෙවි වරු අදහනවා, බුද්ද ධර්මය කියන්නේ මොකක්ද කියල දන්නේ නැ,
ඒ මදිවට පන්සල්වල දේව රුප, පන්සලට කෙනෙක් ගිය ගමන්ම යන්නේ විෂ්ණු පිළිමේ ලඟට, පඬුරු ගැට ගහනවා, කොඩිවැල් එල්ලනවා, මමනම් ඇත්තටම කලකිරිලා ඉන්නේ,

