බෝධි පුජාව

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    යාලුවනේ
    මම මේ කියන්න යන දේ ගැන හොඳට හිතල බලන්න
    ඔයගොල්ලෝ දන්නවනේ බෝධි පුජාව
    මොකක්ද ඔයගොල්ලෝ බෝධි පුජාවෙන් අපේක්ෂා කරන්නේ?, ඇයි ඔයගොල්ලෝ බෝධි පුජාවක් තියන්නේ ?
    ඔව් බෞද්දයෝවශයෙන් අපි බෝධි පුජා පවත්වනවා, හැබැයි හුඟදෙනෙක් දන්නේ නැ මොකක්ද මේකේ අරමුණ කියල .....
    බොහොමයක් බෝධි පුජාවක් තියන්නේ එක්කෝ විභාගේ පස්ස වෙන්න, නැත්නම් දරුවෙක් ලබාගන්න, නැත්නම් විෂශයෙන්ම අපල දුරු කරගන්න
    ඇත්තටම කිව්වොත් වර්තමානයේ බුදු දහම යන්නේ හරි පාරේ නෙවෙය්
    කස්ටිය දන්නවද බුදු රජාණන් වහන්සේ බෝධි පුජාවක් පැවැත්තුවා කියල?, ඔව් බුදු රජාණන් වහන්සේ බෝධි පුජාවක් පැවැත්තුව,
    ඒ තමා සත් සතියේ දෙවන සතිය, දින සතක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටීම,
    බුදුන් වහන්සේ මේ කරේ බෝධි පුජාවක්
    ඇයි බුදුන් වහන්සේ දින සතක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටියේ?
    උන් වහන්ස්ව් එසේ කරේ බෝධීන් වහන්සේ විසින් කල උපකාරයට ප්‍රති උපකාරයක් විදිහට
    නැතිව යම් දෙයක් බලපොරිත්තුවෙන් නෙවෙයි
    බුද්දාගම යනු හුදෙක් දෙවියන්, වෙනත් බලවේග, මත යපෙන්නක් නෙමෙයි
    බදු දහමේ කියන්නේ තමාගේ පිහිට තමාමයි කියල
    ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරේ දෙවියන් පසුපස නොයන්න කියල, දෙවියන් පසුපස යාම අනවශ්‍යයි, පින් දහම් කරන තැනැත්තා පසුපස දෙවියන් පැමිනෙයි .
    ඉතින් බෞද්දයෙකුගේ බෝධි පුජාවක් පැවැත්වීමේ මුලික අරමුණ වියයුත්තේ බුදුන් වහන්සේට කල උපකාරයට ප්‍රති උපකාරයක් වශයෙන් බෝධි පුජාව පවත්ත්වීමයි
    ඒ වගේම මම කියපු විදිහට හොඳ දෙයක් කරන තැනැත්තා ලඟට නිකම්ම දෙවියන් පැමිණෙනවා, සශ්‍රිකත්වය පැමිණෙනවා
    ඉතින් මට කියන්න ඕන උනේ බෝධි පුජාවක් කිරීමක ඇති මුලික අරමුණ පිලිබඳ පැහැදිලි කරලා දීමයි
    මම හිතනවා කස්ටියට මම කියන්න උත්සහ කරපු දේ තේරුණා ඇති කියල
    ස්තුත්යි
     
    මචන් උබේ මුල්ම හොද පෝස්ට් එක කියලා මම කියනවා,
    අනිත්වා චා කියලා කියනවා නෙවේ,
    උබ නියම ට‍්‍රැක් එකට වැටුනේ දැන් තමා,
    දෙවියන් අපෙන් තමා පින් බලාපොරොත්තු වෙන්නේ,
    පින් අරගෙන ඔවුන් අපට ආශිර්වාද කරනවා,
    තිසරණ සරණ යන පුද්ගලයට කවදාවත් වරදින් නෑ:yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කථාව නම් ඇත්ත.ඒත් ඔතන මෙහෙම පොඩි දේකුත් තියෙනවා.බෝධියක් යටට ගියාම අපිට දැනෙන සිල් සුවඳයි සිසිලසයි එක්ක හිත පුදුම විදියට තැන්පත් වෙනවා. කරදර බාධක ඕනෑම දෙයක් අපිට බෝධියකට හිතින් කියන්න පුළුවන් කාටවත් කියන්න බැරි දෙයක් උනත්.උපකාරයක්‌ බලාපොරොත්තුවෙන් උනත් එහෙම කියන එකෙන්ම මිනිස්සුන්ගේ හිත සැහැල්ලු වෙනවා. ඒ අතින් බෝධිපූජාවක් තියල මිනිස්සු පුදුම මානසික සුවයක් විඳිනවා කියල මට හිතෙනවා. මුලින්ම බඩගින්නෙ ආපු කෙනෙකුට කෑම දීල බණ කියනවා වගේ. හිතේ කරදරෙන් එන කෙනෙකුට හිත නිදහස් කරගෙන පස්සෙ නියම අර්ථය අරගෙන බෝධි පූජාව කරන්න කියමු. ඒක ගොඩක් සාර්ථක වෙයි මං හිතන්නෙ:)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් රචනා කරපු "බෝධි පූජාව" මේ පොතේ හරියටම තේරුම් ගන්න පැහැදිලි විදිහට, සරලව ලියල තියෙනවා.

    නමත්ථූ බුද්ධානං
    නමත්ථූ බෝධියා
    නමෝ විමුත්තානං
    නමෝ විමුත්තියා
    photo0283x.jpg
    photo0284wf.jpg

    පොතේ අග තිබුන දෙයක් දාන්න හිතුන.

    සත්‍ය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම
    අවබෝද කල හැකිය.

    එහෙත් එය අසීරු ය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස
    එය ඔබට පිරිනැමිය නො හැකිය.

    තථාගතයන් වහන්සේට කල හැක්කේ ද මග කියා දීම
    පමණකි, එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

    ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වැටහ ගැනීමට
    අතිපූජ්‍ය රේරුකානේ චන්දීවිමල මහානාහිමියන්ගේ
    සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    ගල්පාත මහත්තයා;11384076 said:
    මචන් උබේ මුල්ම හොද පෝස්ට් එක කියලා මම කියනවා,
    අනිත්වා චා කියලා කියනවා නෙවේ,
    උබ නියම ට‍්‍රැක් එකට වැටුනේ දැන් තමා,
    දෙවියන් අපෙන් තමා පින් බලාපොරොත්තු වෙන්නේ,
    පින් අරගෙන ඔවුන් අපට ආශිර්වාද කරනවා,
    තිසරණ සරණ යන පුද්ගලයට කවදාවත් වරදින් නෑ:yes:
    මට හිතුන කලින් කොල්ල පසු බසිනකොට
    මගේ පොඩි අඩුවක් තියන බව
    thanks
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    කථාව නම් ඇත්ත.ඒත් ඔතන මෙහෙම පොඩි දේකුත් තියෙනවා.බෝධියක් යටට ගියාම අපිට දැනෙන සිල් සුවඳයි සිසිලසයි එක්ක හිත පුදුම විදියට තැන්පත් වෙනවා. කරදර බාධක ඕනෑම දෙයක් අපිට බෝධියකට හිතින් කියන්න පුළුවන් කාටවත් කියන්න බැරි දෙයක් උනත්.උපකාරයක්‌ බලාපොරොත්තුවෙන් උනත් එහෙම කියන එකෙන්ම මිනිස්සුන්ගේ හිත සැහැල්ලු වෙනවා. ඒ අතින් බෝධිපූජාවක් තියල මිනිස්සු පුදුම මානසික සුවයක් විඳිනවා කියල මට හිතෙනවා. මුලින්ම බඩගින්නෙ ආපු කෙනෙකුට කෑම දීල බණ කියනවා වගේ. හිතේ කරදරෙන් එන කෙනෙකුට හිත නිදහස් කරගෙන පස්සෙ නියම අර්ථය අරගෙන බෝධි පූජාව කරන්න කියමු. ඒක ගොඩක් සාර්ථක වෙයි මං හිතන්නෙ:)
    ඇත්තේන්න්ම,
    මම ගොඩක් කලකිරිලා ඉන්නේ, බෞද්දයන් බොහොමයක් දෙනෙක් වෙනත් ආගම වල දෙවි වරු අදහනවා, බුද්ද ධර්මය කියන්නේ මොකක්ද කියල දන්නේ නැ,
    ඒ මදිවට පන්සල්වල දේව රුප, පන්සලට කෙනෙක් ගිය ගමන්ම යන්නේ විෂ්ණු පිළිමේ ලඟට, පඬුරු ගැට ගහනවා, කොඩිවැල් එල්ලනවා, මමනම් ඇත්තටම කලකිරිලා ඉන්නේ,
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගල්පාත මහත්තයා;11384076 said:
    මචන් උබේ මුල්ම හොද පෝස්ට් එක කියලා මම කියනවා,
    අනිත්වා චා කියලා කියනවා නෙවේ,
    උබ නියම ට‍්‍රැක් එකට වැටුනේ දැන් තමා,
    දෙවියන් අපෙන් තමා පින් බලාපොරොත්තු වෙන්නේ,
    පින් අරගෙන ඔවුන් අපට ආශිර්වාද කරනවා,
    තිසරණ සරණ යන පුද්ගලයට කවදාවත් වරදින් නෑ:yes:

    :):)

    කථාව නම් ඇත්ත.ඒත් ඔතන මෙහෙම පොඩි දේකුත් තියෙනවා.බෝධියක් යටට ගියාම අපිට දැනෙන සිල් සුවඳයි සිසිලසයි එක්ක හිත පුදුම විදියට තැන්පත් වෙනවා. කරදර බාධක ඕනෑම දෙයක් අපිට බෝධියකට හිතින් කියන්න පුළුවන් කාටවත් කියන්න බැරි දෙයක් උනත්.උපකාරයක්‌ බලාපොරොත්තුවෙන් උනත් එහෙම කියන එකෙන්ම මිනිස්සුන්ගේ හිත සැහැල්ලු වෙනවා. ඒ අතින් බෝධිපූජාවක් තියල මිනිස්සු පුදුම මානසික සුවයක් විඳිනවා කියල මට හිතෙනවා. මුලින්ම බඩගින්නෙ ආපු කෙනෙකුට කෑම දීල බණ කියනවා වගේ. හිතේ කරදරෙන් එන කෙනෙකුට හිත නිදහස් කරගෙන පස්සෙ නියම අර්ථය අරගෙන බෝධි පූජාව කරන්න කියමු. ඒක ගොඩක් සාර්ථක වෙයි මං හිතන්නෙ:)

    mama kiyanna awe oka.. umba kiyala nisa aye kiyanna deyak ne.. eka thama eththa.. e feeling eka mara watinawa
     
    • Like
    Reactions: DIGPRIYANKARA