චෞර රැජිණ

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන්ල උබල වික්ටර් අයිවන්ගෙ චෞර රැජිණ පොත කියවල තියනවද??? මමත් මේ ළගදි කියෙවුවා, කියවල නැති කට්ටිය ඒක හොයගෙන කියවන්න, මාර වටින පොතක්. කියවන්න කලින් මමත් හිතුවෙ මහ ගොන් පොතක් වෙන්න ඇති කියල. ඒත් ඒක් කියෙවුවම තේරෙනව අපිට පේන දේට වඩා යතාර්තය කොයි තරම් වෙනස්ද කියල....

    කියවපු අය දෙන්න බලන්න අදහසක්..... :rolleyes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් වික්ටර් අයිවන් ට ඕකේ 2nd Episode එක ලියන්න පුළුවන්
    "චෞර මහරජා " කියල .:D:D:D:D:D