onna menna
dukata adana kenek
සරත්-ෆොන්සෙකා-a rock star 11-18-2011 05:14 PM erozan gey ammata hukahan gihin pala
dukata adana kenek
සරත්-ෆොන්සෙකා-a rock star 11-18-2011 05:14 PM erozan gey ammata hukahan gihin pala
thoge ammawa wikunala hari issella bila gewala hitapan
http://www.elakiri.com/forum/showthread.php?t=952283

මේ මම කලින් ඔය වගේ ප්‍රශ්නෙකට දුන්න උත්තරයක්. මෙය ඒ හා සමාන්තර නිසා එයම මෙතනත් දමනවා.
බොහෝ දෙනෙකුගේ විනය නැති බව පිළිගත හැක. ඒත් එය එක පක්ෂයකට පමණක් අදාලව නොවේ. විනයක් ඇති කිරීමට සියලු දෙනාගේම උවමනාවක් තිබිය යුතුය. එනිසා එය වෙනම කතාවකි. කකුළු වැඩිහිටියා හරහට ගොස් කකුළු දරුවන්ට කෙලින් යාමට කීම විහිළුවකි.
ඔබ කියන ආකාරයේ කතා කිරීමේ නිදහස වාරණය වන්නේ කා අතින්ද කියා අමුතුවෙන් පැහැදිලි කර දිය යුතුද?
සන්නිවේදනය ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමේ සාර්ථකම පියවරක් බව මම විශ්වාස කරමි.
අන්න ඒක තමයි ඇත්ත මෙයාල ඔක්කොම හිතාගෙන ඉන්නෙ සුනිමල්,නැත්නමි මම,ඔයා ෆොන්සේකව අල්ලල හිර් දැම්ම කියල ඇත්තටම එහෙමද නැනේ.මම අධිකරනෙ ඇතුලටවත් ගිහින් නැ
ෆොන්සේකාව ඇතුලට දාපු එක මෙයාලගේ දර්ශනයට අනුව වැරදි නිමි, ඔනේ කෙනෙකුට එහෙම හිතන්ඩ පුලුවන්නෙ,කරන්ඩ ඔනේ මොකක්ද? තෙර්ඩි දාල දිගට හරහට බනින එකද නැත්තනමි විරැද්ධව පාරට බහින එකද? ඒකට නැත්නමි විපක්ෂය තියෙන්නෙ කොස් කොටන්ඩද?
මේක හොද අවස්ථාවක්නෙ සංවිධානය වෙන්ඩ හරිම වටිනා අවස්ථාවක්.අපි විපක්ෂෙ හිටියනමි දනී කරන හිටි හෙට වටිටයනව ආණ්ඩුව.කෝ එකෙක් ඉන්නවද පාරට බහින්ඩ,රෙප් කපන්ඩනමි ඉන්නව.කවද චන්ද දිනන්න කියලද? පවි ඉතින් හැමදාම වතුරේ තමයි ඉන්ඩ වෙන්නෙ
![]()

ඇත්තටම මෙතන කැගහන අය වගෙම තමා අපෙ විපක්ශෙ ඉන්න මොඩ නායකයොත්. කටහරි මොකක්හරි එකක් අල්ලන් මඩ ගහන්න විතරයි දන්නෙ. රට හදන්නවත් තමන්ගෙ පක්‍ශය හදන්නවත් වැද පිලිවෙලක් නැ. ජෙනෙරාල් කිය කිය කැගහුවට ජෙනරාල් වෙනුවෙන් රුපියල් 10 ඉදිරිපත් කරන්න එකෙක් ඉදිද මෙතන. නැ.
, මමත් මහින්දට කඩෙ යන්නෙ නැ. දුම්න්ගෙ seen එකෙන් පස්සෙ i dont like him. but ජෙනරාල්නම් අමු හරකෙක්. පුද්ගලික කොන්තර නිස අපෙ රට පාවා දුන්න දොහියාonna menna
dukata adana kenek![]()
සරත්-ෆොන්සෙකා-a rock star 11-18-2011 05:14 PM erozan gey ammata hukahan gihin pala

හැමෝම කතා කරන්නේ ෆොන්සේකා ගැන විතරයි.. එතකොට තමන්ගේ ජීවිත කැප කරපු අනිත් ත්‍රිවිද හමුදාවේ රණවිරුවන් ගැන කතා කරන්නේ කවුද...???? ඔය මහින්දට, ෆොන්සේකාට කතා කරන කවුරුවත් අනිත් රණවිරුවන් ගැන කතාකරනවද?? ෆොන්සේකාව දේශපාලනේට ඇදල දාපු අය කතා කරනවද..?? යුද්දේ දිනපු දවස්වල විතරක් රට වටේම බෝඩ් එල්ලගෙන දන්සල් දීගෙන පෙළපාලි ගිහින් එක විකාරයයි. එත් දැන් කාටද ඔය ගැන මතක.?? මම කාටවත් කඩේ යනෙන් නෑ.. එත ඇත්ත ඒක තමයි.. කාලෙන් කාලට ලංකාවේ මාකට් වෙන මාතෘකාවල් අල්ලගෙන හැමෝම කෑ ගහනවා.. එත් කාටවත් මේක තේරෙන්නේ නෑ.. මේ මාතෘකාව ගැන ඕනෙනං තව සතියක් හැමෝම කතා කරයි. ඊටපස්සේ වෙන දෙයක්.. අපි දකින්නේ හැමදාම අපිට පෙන්නන දේ විතරයි. එත් ඊටවඩා දෙයක් තියනවා කියල කවුරුත් තේරුම ගන්නේ නෑ...
මේක දැකල සමහර අයට මගේ රෙප් කපන්න ආසාවක් එන්න පුළුවන්. එත් කමක් නෑ.. මම කිව්වේ රටේ තියෙන තත්වය
මද‍්‍යස්‍ථව හිතුවොත්, එ කතාව හරි.. ආණ්‍ඩුව වැරදියි කියලා වැරැද්‍දට එරෙහිව ආණ්‍ඩුවෙන් එලියට බහින මිනිස්‍සුන්‍ට යන්‍න ශක්‍තිමත් විපක්‍ශයක් කෝ..???අන්න ඒක තමයි ඇත්ත මෙයාල ඔක්කොම හිතාගෙන ඉන්නෙ සුනිමල්,නැත්නමි මම,ඔයා ෆොන්සේකව අල්ලල හිර් දැම්ම කියල ඇත්තටම එහෙමද නැනේ.මම අධිකරනෙ ඇතුලටවත් ගිහින් නැ
ෆොන්සේකාව ඇතුලට දාපු එක මෙයාලගේ දර්ශනයට අනුව වැරදි නිමි, ඔනේ කෙනෙකුට එහෙම හිතන්ඩ පුලුවන්නෙ,කරන්ඩ ඔනේ මොකක්ද? තෙර්ඩි දාල දිගට හරහට බනින එකද නැත්තනමි විරැද්ධව පාරට බහින එකද? ඒකට නැත්නමි විපක්ෂය තියෙන්නෙ කොස් කොටන්ඩද?
මේක හොද අවස්ථාවක්නෙ සංවිධානය වෙන්ඩ හරිම වටිනා අවස්ථාවක්.අපි විපක්ෂෙ හිටියනමි දනී කරන හිටි හෙට වටිටයනව ආණ්ඩුව.කෝ එකෙක් ඉන්නවද පාරට බහින්ඩ,
![]()
ඇත්තටම මෙතන කැගහන අය වගෙම තමා අපෙ විපක්ශෙ ඉන්න මොඩ නායකයොත්. කටහරි මොකක්හරි එකක් අල්ලන් මඩ ගහන්න විතරයි දන්නෙ. රට හදන්නවත් තමන්ගෙ පක්‍ශය හදන්නවත් වැද පිලිවෙලක් නැ. ජෙනෙරාල් කිය කිය කැගහුවට ජෙනරාල් වෙනුවෙන් රුපියල් 10 ඉදිරිපත් කරන්න එකෙක් ඉදිද මෙතන. නැ.
, මමත් මහින්දට කඩෙ යන්නෙ නැ. දුම්න්ගෙ seen එකෙන් පස්සෙ i dont like him. but ජෙනරාල්නම් අමු හරකෙක්. පුද්ගලික කොන්තර නිස අපෙ රට පාවා දුන්න දොහියා

කන්න හිතුනම කබරගොයත් තලගොයාලු පොන්ටියෝ

නිදහස ලංකාවෙ කිසිම තැනක වාරනය වෙලා නැ යාලුව,ගොඩක් අය තමන්ගෙ වගකිම අතහරින්න ඔක කියනව.
මම පොඩි උදාහරනයක් කියන්ඩද බලන්න.දෙමල සංවිධානව මොනවද පිට රටවලට ගිහින් කරන්නෙ තනිකර මහින්දට සහ ආණ්ඩුවට විරැද්ධව වැඩකරනව.ලංකාවට එනව ආපහු යනව දිගටම ආණ්ඩුවට ගේම දෙන්ඩනේ හදන්නෙ කොටි වෙනුවෙන්,ඔයා ඒක පිළිගන්නව ඇති.මගෙ තර්කය මේකයි දෙමල සංවිධානයට එහෙම හැසිරෙන්ඩ තරන් වටපිටාවක් ලංකාවෙ තියෙනව නමි ඇයි බැරි විපක්ෂයට ?කියන්නෙ බොරැ නේද. අරක නැ මේක නැ කියල? දෙමල සංවිධානය ඔවුව කරල විතරක් නෙමේ මම දැක්ක ආණ්ඩුවට අභියෝග කරනව අපි එහෙම කරනව තමයි පුලුවන් නම් අපිව අල්ලන්ඩ කියල.ඔන්න ඔක කියන්ඩ පුලුවන් වෙන එක පක්ෂයක් ලංකාවෙ ඉන්නවද? උන් කරන්නෙ කර අරින එක නෙමේද??????
ඇත්තටම මෙතන කැගහන අය වගෙම තමා අපෙ විපක්ශෙ ඉන්න මොඩ නායකයොත්. කටහරි මොකක්හරි එකක් අල්ලන් මඩ ගහන්න විතරයි දන්නෙ. රට හදන්නවත් තමන්ගෙ පක්‍ශය හදන්නවත් වැද පිලිවෙලක් නැ. ජෙනෙරාල් කිය කිය කැගහුවට ජෙනරාල් වෙනුවෙන් රුපියල් 10 ඉදිරිපත් කරන්න එකෙක් ඉදිද මෙතන. නැ.
, මමත් මහින්දට කඩෙ යන්නෙ නැ. දුම්න්ගෙ seen එකෙන් පස්සෙ i dont like him. but ජෙනරාල්නම් අමු හරකෙක්. පුද්ගලික කොන්තර නිස අපෙ රට පාවා දුන්න දොහියා
ඇත්ත ඔක තමයි ජෙනරාල් ගැන එක වචනයක් කතා කරාද මේ විපක්ෂය මේ කාලය පුරාවට? නැනේ මම නමි දැක්කෙ නැ අඩුම තරමේ එක වචනයක් ????? ඔහොම බැ දේශපාලනය කරන්ඩ.ඇත්තම සින් එක නමි සරත් ෆොන්සේකා අහුවුනා 2010 ජනාධිපතිවරනෙදි විපක්ෂයේ ගැට වලට.පවි මනුස්සය දුවන කෝචිචියට ඉමහත් කැපවිමෙන් බෙල්ල තිබිබ,තව රටට අහිත කතා ගෝඩාක් කියල.හරිනමි විපක්ෂය ෆොන්සේකගෙන් සමාව ගන්ඩ ඔනේ.හිතල බලන්ඩ අරජුන රණතුංග ලගදි කියුවෙ මොකක්ද කියල.unp+jvp කිසිම නායෙකයෙකුට සරත් ෆොන්සේකාව බේර ගන්න කිසිම උවමනාවක් නැ,එයාල කැමතියි ෆොන්සේකා ඇතුලෙ ඉන්නවට කියල.පවි ඉතින් තිත්ත ඇත්ත ඔක,අපේ යාලුවො කටිටිය දේශපාලන සංවේදි නැ. 
ඔබට අවශ්‍ය නිදහස වරණය වන බවට සාධක නම් මේ ලින්ක් හරහා ගොස් යම් ඒ පිළබඳ යම් අදහසක් ගත හැකි යි.
දෙමල සන්ධානයට කළ හැකි දේ ප්‍රධාන විපක්ෂයට කළ නොහැක්කේ ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටළු නිසා විය හැක. නැතිනම් දෙමල සන්ධානයට විදේශ අවධානය ලැබෙන නිසා විය හැක. එය වෙනමම කතා කළ යුත්තකි.
ඇත්ත ඔක තමයි ජෙනරාල් ගැන එක වචනයක් කතා කරාද මේ විපක්ෂය මේ කාලය පුරාවට? නැනේ මම නමි දැක්කෙ නැ අඩුම තරමේ එක වචනයක් ????? ඔහොම බැ දේශපාලනය කරන්ඩ.ඇත්තම සින් එක නමි සරත් ෆොන්සේකා අහුවුනා 2010 ජනාධිපතිවරනෙදි විපක්ෂයේ ගැට වලට.පවි මනුස්සය දුවන කෝචිචියට ඉමහත් කැපවිමෙන් බෙල්ල තිබිබ,තව රටට අහිත කතා ගෝඩාක් කියල.හරිනමි විපක්ෂය ෆොන්සේකගෙන් සමාව ගන්ඩ ඔනේ.හිතල බලන්ඩ අරජුන රණතුංග ලගදි කියුවෙ මොකක්ද කියල.unp+jvp කිසිම නායෙකයෙකුට සරත් ෆොන්සේකාව බේර ගන්න කිසිම උවමනාවක් නැ,එයාල කැමතියි ෆොන්සේකා ඇතුලෙ ඉන්නවට කියල.පවි ඉතින් තිත්ත ඇත්ත ඔක,අපේ යාලුවො කටිටිය දේශපාලන සංවේදි නැ.
![]()
මේ වෙබි සයිටි තහනමි කරා කියල කෙහොමද නිදහස වාරනය කරනව කියන්නෙ? ලංකාවෙ විතරද වෙබි සයිටි තහනමි කරල තියෙන්නෙ? වෙබි සයිටි නෙමෙනේ රටපාලනය කරන්නෙවත්,පාලන බලය ලබා ගන්නෙවත්,විපක්ෂයවත් නෙමේ මම හරිනේ?
මම කියපු දෙමල සංවිධාන කතාව තමයි ඇත්තම,කතාව රටතුල බොහෙම හොදට නිදහස තියෙනව කියන්ඩ.විදේශ අවධානය මම නමි හිතන්නෙ නැ මේ ආණ්ඩුව තබ සතේකට විදේශ රටවල් මායිමි කරනව කියල.නැ විදේශවලට බය නැ,නැත්නමි කවදාවත් මේ යුද්ධෙ ඉවර කරන්නෙ නැ ,
අවලාද නගන සයිටි තහනමි කරා කියල කවුරැවත් මොනවත් කියනවද මම නමි අහල නැ
රටක විපක්ෂය වෙබි සයිටි නෙමේ![]()
දේශපාලනෙ කියන්නෙ මොකක්ද කියල දැනගන්න school එකකට ගිහින් පොඩ්ඩක් හොයපු හවසට news බලන. ලොකෙ ගැන පොඩ්ඩක් හොයල බලන පොරවල් වෙන්න එපැයි. මෙකෙ කැගහන අයගෙන් කියෙන් කිදෙනාද 17,18 වෙනි 13 වෙනි සංශොදන කියන්නෙ මොකක්ද කියල දන්නෙ , ජෙනරල්ගෙ සුදු කොඩි කතව නිසා අපෙ රටට උන හනිය ගැන දන්නෙ. මෙයලා ගොඩක් වෙලවට ගෙ ගෙම්බො වගෙ. දකින දෙවල් ගැන තර්කානු කුලව හිතන්න මොලයක් නැ. දෙයක් අහල තෙරුම් ගන්න තරම් හැකියවක් නැ. දන්න එකම දෙ වාචාල කටින් කුනුහරපු කියන්න විතරයි (එකනම් මාත් දන්නව) , UNP eke aya හැමදාම කලෙ සත්තු වහෙ හැසිරෙන එක. චන්දිකාට පොට්ට වෙසි කිය කියල පරෙ ගිහින්, රැස්විමක් ඉවර උනාම බෙබද්දොන්ව නටවල ෆුන් ගන්න. පොල් ගහන්න. ඔය වගෙ 3rd clz වැඩ කරන එක තම දෙශපාලනය කියල මෙයාලා හිතන්නෙ. මෙ කටිටිය දැන් පොන්නසෙකට vote කරන්න ඇතිනෙ. එත් රටක ජනාදිපති වෙන්නෙ පොන්සෙකට තිබ්බ qualification monada? දෙශපාලකයො වෙනුවෙන් දෙශාපාලන මතයක් වෙනුවෙන් දෙපැත්තට බැදුනට කමන්නැ. එත් අපෙ රටෙ වෙන්නෙ. මොලයක් නැති කිසිම හැකියාවක් නැති මොඩ හරක්ට කට්ටියක් support. අනිත් අය සුදු ඇදගෙන මල් වට්ටි අරන් පන්සල් යන මැරයින්ගෙ පැත්තෙ. thats how the politicee in srilanka

Tribute to Mr. Sarath ponseka නොහොත් පොන්නසෙකා,
ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබෙ සුන්දර මුහන අපට කවදවත් අමතක නොවන ඇත. ඔබ එ කතා කල සුන්දර දේශ පාලන කතා අපට අමතක නොවනු ඇත. ඔබ එ කතා කල කලවැදි සහ සුදු කොඩි කතා වෙන කොහෙන් නැවත අසන්නද. කවරු කෙසෙ කිවත් ඔබ වැනි joker කෙනෙක් අපෙ මව් බිමෙ යලි බිහිනොවනු ඇත. ඔබෙ කලවැදි කතා සහ සුදු කොඩි කතා සදා අමරනියයි. සො ඔබෙ හිර දඩුවනුත් කිසිද ඉවර නොවනු ඇත, ඔබට කලවැද්දන්ගෙ පිහිටයි. ඔබ වෙනුවෙන් මෙ thread එක දමා රතු විමට තරම් මා එඩිතර උයෙ ඔබෙන් එ ඉගෙනගත් අදර්ශ නිසාය. නැවත්ත් ඔබට සහ ඔබ වෙනුවෙන් කැගසන අනිත් වැද්දන්ටත් කලවැද්දන්ගෙම පිහිත පතමි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වෙබ් අඩවි වාරණයෙන් නිදහස අහිමි වෙන්නේ නෑ? හෆොයි, මාත් කතාකරන්න අල්ලාගත් කෙනා!
භාෂණයේ නිදහසට අකුල් හෙලීම මානව අයිති වාසිකම් උල්ලංගනයක් බව අමුතුවෙන් කිව යුතුද?
අර කලින් කිව්වා වගේ දෙමල සන්ධානය/ විපක්ෂය ගැන කතා කිරීම වෙනම කතාවක්. ඒ නිසා මා ඒ ගැන කතා කරන්නට යන්නේ නෑ.