Part 2
[FONT="]Ok අද මමඔ යාලට කියලා දෙන්නම් අපි කලින් ලියපු program එක කොහමද ලියලා තියෙන්නෙ කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]#include <iostream.h>[/FONT]
[FONT="]void main () [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙ රතු පාට ටික[FONT="] program එක ලියන කොට අනිවාර්යෙන්ම ලියන්න ඕන ටිකක්.[/FONT][FONT="][/FONT][/FONT]
[FONT="]මේක හැම program එකකම ලිය යුතුයි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]{[/FONT]
[FONT="]මෙ සගල වරහන ඇරලා තමා අපට අවශය දේ ලියන්න පටන් ගන්නෙ.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]cout<< “Hello world ” ;[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි[FONT="] program එකෙන් එලියට දෙන යමක් සදහා[/FONT][/FONT][FONT="] cout<<[/FONT][FONT="] යන්න හාවිතා කරයි.[/FONT]
[FONT="]අපි ඒ එලියට දෙන දෙය ප්‍රෙකාසනයක් නම් “ “ තුල එය සදහන් කල යුතුයි.[/FONT]
[FONT="]අපි ලියපු එක අවාසානය අනිවාර්යෙන්ම ; කින් අවසන් කල යුතුයි.[/FONT]
[FONT="]ඔයාලට දැන් මේකෙ තියන[/FONT][FONT="] Hello world [/FONT][FONT="]වචනය වෙනස් කරලා අත් හදා බලන්න පුලුවන්[/FONT]
[FONT="]හරි දැන් කට්ටියට ප්‍රස්නයක් ඇති එලියට දෙනවා වගේම යමක් අතුල් කරන්නෙ කොහමද කියලා. එක කරන්නෙත් කලින් විඩියටම cin>> යන්න බාවිතා කරලා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]}[/FONT]
[FONT="] [/FONT]
[FONT="]සගල වරහන වහලා තමා අපි[FONT="] program එක අවසන් කරන්නෙ.[/FONT][FONT="][/FONT][/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැනට නිකන් greek වගේ අති එත් program 2,3ක් ලියද්දි මෙවා නිකන්ම තේරෙනවා.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]******************************************************************[/FONT][FONT="][/FONT]
[FONT="]අපි අද පියවර ටිකක් තියන program එකක් ලියමු.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේකයි program එක අපි දෙන යම් අගයක දෙගුනය ලබාගැනිම.[/FONT]
[FONT="](මේ වැඩේට program එකක් ලියන්න ඕනද කියලා හිතුනා නේද,[/FONT]
[FONT="]මේවගෙ සරල දෙයක් ලීවීමෙන් program ලියන හැටි තේරුම් ගන්න ලේසියි.[/FONT]
[FONT="]ඒක නිසා මම ඉතා සරල දෙවල් යොදා ගන්නවා[/FONT][FONT="] )[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේකට අලුතින් පියවර කිහිපයක් කරන්න තියනවා කලින් program එකට වඩා.[/FONT]
[FONT="]එවා තමයි[/FONT]
[FONT="] [/FONT]
[FONT="]1. [/FONT][FONT="]අපි දෙගුනය ලබා ගැනිමට යම් අගයක් ලබා දෙන්නෙ කෙසේද?[/FONT]
[FONT="]ඒ සදහා අපි අලුතින් cin>> යන්න භාවිතා කරනවා.[/FONT]
[FONT="]මේ ලබා දෙන අගය මතක තබා ගැනිමට veriabal එකක් නිර්මානය කරගන්න ඕන.[/FONT]
[FONT="]අපි මෙතනදි අතුලත් කරන්නෙ ඉලක්කමකි.[/FONT]
[FONT="]Variable එකක් ලෙස ඉලක්කමක් යොදා ගැනීමෙ දිභාවිතා කරන Keyword [/FONT]
[FONT="]කිහිපයක් පවතිනවා.[/FONT]
[FONT="]1. [/FONT][FONT="]int[/FONT][FONT="] මෙය කුඩා අගයන් අතුලත් කිරීමට යොදා ගන්නවා.[/FONT]
[FONT="]2. [/FONT][FONT="]float[/FONT][FONT="] මෙය මධයම ප්‍රෙමානයෙ අගයන් අතුලත් කිරීමට යොදා ගන්නවා.[/FONT]
[FONT="]3. [/FONT][FONT="]double[/FONT][FONT="] මෙය විශාල අගයන් අතුලත් කිරීමට යොදා ගන්නවා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි යොදා ගන්න අගයන් මධයම ප්‍රෙමානයෙ යැයි සිතා මෙ සදහා[/FONT]
[FONT="]float එක යොදාගමු.[/FONT]
[FONT="]අපි ඇතුලත් කරන අගය මතක තබා ගැනීමට යොදා ගන්නා[/FONT]
[FONT="]Variable එක x (මේ සදහා ඔබ කැමති, ආස ඉංග්‍රිසි අකුරක් යොදා ගත හැක.) යැයි සිතමු.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් අපි මෙ variable එක assign කරමු[/FONT]
[FONT="]එය කරන්නෙ පහත ලෙසය.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]float x;[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දෙගුනවී ලැබෙන අගය y යැයි ගතහොත්, එ සදහාද variable එකක් assign කලයුතුයි.[/FONT]
[FONT="]එවිට එය,[/FONT]
[FONT="]floaty;[/FONT][FONT="] ආකාරයට වේ.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඉහත variable assigns දෙකම එකතු කර පහත ලෙස ලිවිය හැක.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]float x, y ;[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙය සගල වරහනට පසුව අතුලත් කල යුතුයි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]2. [/FONT][FONT="]දැන් බලමු අපි මෙ අගය දෙගුන කර ගන්නෙ කෙසේද කියා.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒ සදහා අපි යොදා ගන්න සන්කෙතම (+ - / * ) යොදා ගතහැක.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] දැන් program එක ලියන්න ඕන ඔක්කොම කරුනු ටික තියනවා.[/FONT]
[FONT="]එහෙනම්
[/FONT]
[FONT="]මෙන්න අවසාන program එක.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]#include <iostream.h>[/FONT]
[FONT="]void main () [/FONT]
[FONT="] [/FONT]
[FONT="]{[/FONT]
[FONT="] Float x,y;[/FONT]
[FONT="] cout<< “ [/FONT][FONT="]Please enter your no:[/FONT][FONT="] ” ;[/FONT]
[FONT="] cin>> x;[/FONT]
[FONT="] y= x*2;[/FONT]
[FONT="] cout<< y;[/FONT]
[FONT="]}[/FONT]
[FONT="][/FONT]
[FONT="]අත් හදා බලල ගුන දොස් කියන්න.