Dual core 2.6
2GB.
bari weida play karanna
අඩු කරලා ගහන්න පුළුවන් බන් !
ඒත් game එක ෆට්ට ! grafix අඩු කරලා ගහන එකේ තේරුමක් නෑ !
අපරාදේ ! 
Dual core 2.6
2GB.
bari weida play karanna
අපරාදේ ! 

Assassins Creed III (Brother Hood)
Assassins Creed IV (Revelations) Nov 15 release kala ....
ගහන්න... මම ගහපු ගේම්ස් වලින් සිරාම ගේම් සීරීස් එකක්..
NFS RUN එකත් එල..

අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි !මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක !
COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !
COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා !![]()

මම ශොප්ස් වලත් බැලුවා බං.මම කුරුණෑගල ඉන්නේ. තාම නෑ
අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි !මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක !
COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !
COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා !![]()

Aiyooooooooooooooo![]()

ගහන්න පුලුවන් මචං. හැබැයි ඉතින් Resolutions and Effects අඩු කරලා(Low) තමාBF3 Nvidia 9400GT card eken play karanne puluwan weida machanla

Thanks machan/ hungak ewa nam play karala thiyenawajust cause 1and 2
true crime newyork city
driver seriease
wheel man
tomb raider
bat man
saboteur
wolfenstien
mafia 1 and 2
far cry 2and 2

Thanks MachanAssassins Creed III (Brother Hood)
Assassins Creed IV (Revelations) Nov 15 release kala ....
ගහන්න... මම ගහපු ගේම්ස් වලින් සිරාම ගේම් සීරීස් එකක්..
NFS RUN එකත් එල..

macho mata BF3 gahanna puluwan weida???
core2duo 2.53
1gb ati radeon hd 4350
2gb ram
win 7

puluwan ban,,
9500gt eketh gahana eke ubata oka gahana bari weida
![]()

Maxxa Gameplay එක මචං.Keep it UpNeed for Speed The Run-[Dust Storm] Gaming Moment [ HD ]
My Game Play

බාන එකම හොඳයි වගේ. ගේම්ස් 2ටම 800/=. අය්යෝ සල්ලි

colombo වල BF3 and MW3 DVD's වල Price කොහොමද?? කුරුණෑගල නම් 400/= යිබාන එකම හොඳයි වගේ. ගේම්ස් 2ටම 800/=. අය්යෝ සල්ලි
![]()
![]()
colombo වල BF3 and MW3 DVD's වල Price කොහොමද?? කුරුණෑගල නම් 400/= යිබාන එකම හොඳයි වගේ. ගේම්ස් 2ටම 800/=. අය්යෝ සල්ලි
![]()
![]()

මෙහෙ එවුන් අපිවම මරන් කන්න ඉන්නේ.mehe hodai ne..

මෙහෙ එවුන් BF3 Reloaded එක කොහොම හරි DVD's 4කට ගහලාඅපේ පැත්තේ !
BF3 200 RS with Color print![]()

කලින් ආවාලු DVD's 2ක එකක්. ඊට පස්සේ ඉතින් 4 එකලු ආවේ. ඔව් ඉතින් මුන් දන්නවානේ සමහරු ඕක කීය දීලා හරි ගන්නවා කියලා 

මෙහෙ එවුන් අපිවම මරන් කන්න ඉන්නේ.
මෙහෙ එවුන් BF3 Reloaded එක කොහොම හරි DVD's 4කට ගහලාකලින් ආවාලු DVD's 2ක එකක්. ඊට පස්සේ ඉතින් 4 එකලු ආවේ. ඔව් ඉතින් මුන් දන්නවානේ සමහරු ඕක කීය දීලා හරි ගන්නවා කියලා
![]()
උබේ VGA එක මොකද්ද ? Run එක ටිකක් Slow ද දුවන්නේ ?