Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Dual core 2.6
    2GB.:(:(

    bari weida play karanna

    අඩු කරලා ගහන්න පුළුවන් බන් !
    11.gif

    ඒත් game එක ෆට්ට ! grafix අඩු කරලා ගහන එකේ තේරුමක් නෑ ! :cool: අපරාදේ ! ;)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    just cause 1and 2
    true crime newyork city
    driver seriease
    wheel man
    tomb raider
    bat man
    saboteur
    wolfenstien
    mafia 1 and 2
    far cry 2and 2
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Assassins Creed III (Brother Hood)
    Assassins Creed IV (Revelations) Nov 15 release kala ....

    ගහන්න... මම ගහපු ගේම්ස් වලින් සිරාම ගේම් සීරීස් එකක්..


    NFS RUN එකත් එල.. :yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Assassins Creed III (Brother Hood)
    Assassins Creed IV (Revelations) Nov 15 release kala ....

    ගහන්න... මම ගහපු ගේම්ස් වලින් සිරාම ගේම් සීරීස් එකක්..


    NFS RUN එකත් එල.. :yes::yes::yes::yes:

    Assassins Creed IV හොයා ගන්නා ඕන ! 1, 2, 3 ටික ඉවරයි !

    run එකත් ඕනා ! :sorry:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :rofl::rofl::rofl:

    අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි ! :sorry: මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක ! :love::love::love::love: COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !:love::love::love:

    COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා ! ;)

    yeah game eka podi but patta story eka :yes: :cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :rofl::rofl::rofl:

    අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි ! :sorry: මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක ! :love::love::love::love: COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !:love::love::love:

    COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා ! ;)
    මම ශොප්ස් වලත් බැලුවා බං.මම කුරුණෑගල ඉන්නේ. තාම නෑ :(:(
    තව 60% Download වෙන්න තියෙනවා BF3 එකේ.
    :sorry::sorry:

    Aiyooooooooooooooo:baffled:
    :(:(
    BF3 Nvidia 9400GT card eken play karanne puluwan weida machanla
    ගහන්න පුලුවන් මචං. හැබැයි ඉතින් Resolutions and Effects අඩු කරලා(Low) තමා :D :D
    just cause 1and 2
    true crime newyork city
    driver seriease
    wheel man
    tomb raider
    bat man
    saboteur
    wolfenstien
    mafia 1 and 2
    far cry 2and 2
    Thanks machan/ hungak ewa nam play karala thiyenawa :) :)
    Assassins Creed III (Brother Hood)
    Assassins Creed IV (Revelations) Nov 15 release kala ....

    ගහන්න... මම ගහපු ගේම්ස් වලින් සිරාම ගේම් සීරීස් එකක්..


    NFS RUN එකත් එල.. :yes::yes::yes::yes:
    Thanks Machan :) :)

    11.gif
    11.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    colombo වල BF3 and MW3 DVD's වල Price කොහොමද?? කුරුණෑගල නම් 400/= යි:growl::growl: බාන එකම හොඳයි වගේ. ගේම්ස් 2ටම 800/=. අය්යෝ සල්ලි :P :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    mehe hodai ne..
    මෙහෙ එවුන් අපිවම මරන් කන්න ඉන්නේ. :angry::angry:

    අපේ පැත්තේ !
    BF3 200 RS with Color print :love::love::love:
    මෙහෙ එවුන් BF3 Reloaded එක කොහොම හරි DVD's 4කට ගහලා :rolleyes::rolleyes: කලින් ආවාලු DVD's 2ක එකක්. ඊට පස්සේ ඉතින් 4 එකලු ආවේ. ඔව් ඉතින් මුන් දන්නවානේ සමහරු ඕක කීය දීලා හරි ගන්නවා කියලා :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙහෙ එවුන් අපිවම මරන් කන්න ඉන්නේ. :angry::angry:


    මෙහෙ එවුන් BF3 Reloaded එක කොහොම හරි DVD's 4කට ගහලා :rolleyes::rolleyes: කලින් ආවාලු DVD's 2ක එකක්. ඊට පස්සේ ඉතින් 4 එකලු ආවේ. ඔව් ඉතින් මුන් දන්නවානේ සමහරු ඕක කීය දීලා හරි ගන්නවා කියලා:angry::angry:

    Hitman-Absolution1.jpg


    11.gif
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    උබේ VGA එක මොකද්ද ? Run එක ටිකක් Slow ද දුවන්නේ ?

    pissuda ban ubata..
    mage hodata play wenawa...
    poddak upload karapu video eka kadi kadi yanne..encord karapu nisa .....
    fps30k enawa..30n lock karala ne thyenne...

    mage thiyenne gtx460 vga ekak