හරියටම හරිසැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ?![]()
මේකේ ඉන්න ජේෂ්ට උත්තමයෝ වගේ

හරියටම හරිසැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ?![]()

mama nam xxx photo thiyana thread dakala na spammer kenek dapuwa arenna. ewa okoma makanawa. ehema ewa dakkoth report karannaඅය්යේ එතකොට එළකිරි එකේ ත්‍රිරිබල් දෙන්න පුලුවන්ද... දේශපලනයනම් කතා කරන්න ඕනේ තමියි. එළකිරි ඒක සමබර වෙනවද ත්‍රිරිබල් බෙදුවම සමහර අය. එයාල තාමත් බැන් නොවී ඊන්නවානේ.![]()

දේශාපාලනය නම් කමක් නෑ කියමු
බොරු නිවුස් සහ අගම් වලට අපහාස කරන එක තමයි සයිට් එකේ පේන්නම බැරි දේ

mama nam xxx photo thiyana thread dakala na spammer kenek dapuwa arenna. ewa okoma makanawa. ehema ewa dakkoth report karanna
Habai mata pena widiyata oya xxx kiyanne swim suite model pictures walata wage.

samahara eunta game ganu diya redda adagena inna evath xxx.ඒවත් මකනවද මේකෙHabai mata pena widiyata oya xxx kiyanne swim suite model pictures walata wage.

mama nam xxx photo thiyana thread dakala na spammer kenek dapuwa arenna. ewa okoma makanawa. ehema ewa dakkoth report karanna
Habai mata pena widiyata oya xxx kiyanne swim suite model pictures walata wage.

sunny leone ge akak thebuna dannam hoya ganna na. na man keyanne.ara akkage photo ara akkage video awilla theyanwa ona katteya rep dila pm karanna keyanne awa man keyanne.
thawa room gihilla,skype photo ahema danne.unta moko karanne.
(mayan19) unam dan rathuwela ewarai.
samahara eunta game ganu diya redda adagena inna evath xxx.
මොකද මන් කීප වතාවක් දැකල තියේ ඔයා කියල තියෙනව අර හිරුනිකා beauty contest එකට ගිය පින්තූර ටිකක් දාල එයා ගොනෙක් , ගනිකාවක් කියල ..එහෙම හිතන ඔයත් ඔය කියන ජාතියෙ ගොඩට පොඩ්ඩක් වැටෙන කෙනෙක් නේද?
මොකද beauty contest එකක කෙල්ලො හැම වෙලේම සාරි ඇදන් ඉන්නේ නැනේ ..
මන් ඔයාගෙන් දෙයක් අහන්නදමොකද මන් කීප වතාවක් දැකල තියේ ඔයා කියල තියෙනව අර හිරුනිකා beauty contest එකට ගිය පින්තූර ටිකක් දාල එයා ගොනෙක් , ගනිකාවක් කියල ..එහෙම හිතන ඔයත් ඔය කියන ජාතියෙ ගොඩට පොඩ්ඩක් වැටෙන කෙනෙක් නේද?
මොකද beauty contest එකක කෙල්ලො හැම වෙලේම සාරි ඇදන් ඉන්නේ නැනේ ..
අනේ මන්ද කෙනෙක්ට ඇගිල්ලක් දික් කරන්න කලින් පොඩ්ඩක් තමන් ගැනත් හිතල බලන්න තමන් මොනාද කියල තියෙන්නේ කියලත්![]()
ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින්![]()

hirunikage playboy evath thoyenneva
මමනම් දැක්කෙ නැ ,හැම වෙලෙම දකින්නේ එකම පින්තූර ටික උබල කරකනව 