
Captain ජැක් ස්පැරෝ;11405019 said:අඩෝ මාර වැඩේ....
එහෙම කෝල් එනවද බන්....
කස්ටමර් කෙයා එකෙනුත් නෑ කිව එකේ..
උඹ පන්තියේ බුදියගෙන නේද හිටියේ......![]()
![]()
oka Phone eken ma wuna seen ekak wenna athi,nikan alert ekak wage,ekane number eka save wela natte![]()

Machan Samsung phones walanam FAKE CALL kiyala option 1k tiyanawa
hot key 1k press wela tibunama eka auto on wenwa
umbe phone 1n umbatama CALL 1k enawa
but UNKNOWN NUMBER kiyala enne
number 1k nam watenne na!!!
maget SAMSUNG f480i 1k tiyenne eke me seen1 tiyanawa
number 1k ena ekanam ANE MANDA!!! pissu hadenawa![]()
![]()
මම දන්නවා බන්.
මම ෆේක් කෝල් දාලා තිබ්බේ බෑ බන්.
ආපු නම්බර් එක අමුතුයි බන්.ලොවෙත් නෑ.


ehenam itin baduma tama macho!!
parissamen hitapan FBI or Interpol 1nda danna
umba mona hari gemak dunnada![]()
mE dawas wala hackers la wadi nisa owa hoyanawa![]()
PS: Baya natuwa hitapan ban mokut wenna![]()
CHEERS!!!


ගනන් ගනන් එපා බන් උබට නෙමෙයි වගෙ ඉදපන්
වෙන්න ඇත්තෙ මෙකයි මච්න 4න් එක චෙක් කරපන් ඔ ඇස් එක අවුල් වෙලාද දන්නෙ නැ එහෙම උනාමත් ඔය වගෙ විකාර වෙනවා
ජයවේවා![]()
වෙනවා බන් ඒත් ඇත්තටම එන්නෙ නැඒත් බන් මගේ ෆෝන් එකෙන් මටම වෙන නම්බර් එකකින් කෝල් එනවාද බන්?
මට වෙලා තියෙනවා කොල් එකක් එනවා රින්ග් වෙනවා විතරයි ඔකෙ කරාම උබ කිව්ව වගෙ ඔප්ශන් මොකුත් නැසාමන්ය් ඩිස්ප්ලෙ එක
ෆ්ලැශ් කරාම හරි ගියා උබ ෆොර්මැට් පාරක් දලා නිකන් ඉදපන් ආයෙත් ඔය වගෙ වැඩැක් උනොත් බය වෙයන්
උඹව අද රෑට පිටසක්වල යානයක් ඇවිල්ලා උස්සන් යයි.