උදව්~ඕන

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oka Phone eken ma wuna seen ekak wenna athi,nikan alert ekak wage,ekane number eka save wela natte :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Captain ජැක් ස්පැරෝ;11405019 said:
    අඩෝ මාර වැඩේ....
    එහෙම කෝල් එනවද බන්....
    කස්ටමර් කෙයා එකෙනුත් නෑ කිව එකේ..
    උඹ පන්තියේ බුදියගෙන නේද හිටියේ...... :P :P

    නෑ බන්.
    හොදට ඇහැරිලා හිටියේ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machan Samsung phones walanam FAKE CALL kiyala option 1k tiyanawa
    hot key 1k press wela tibunama eka auto on wenwa
    umbe phone 1n umbatama CALL 1k enawa
    but UNKNOWN NUMBER kiyala enne
    number 1k nam watenne na!!!
    maget SAMSUNG f480i 1k tiyenne eke me seen1 tiyanawa
    number 1k ena ekanam ANE MANDA!!! pissu hadenawa :D :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Samsung phones walanam FAKE CALL kiyala option 1k tiyanawa
    hot key 1k press wela tibunama eka auto on wenwa
    umbe phone 1n umbatama CALL 1k enawa
    but UNKNOWN NUMBER kiyala enne
    number 1k nam watenne na!!!
    maget SAMSUNG f480i 1k tiyenne eke me seen1 tiyanawa
    number 1k ena ekanam ANE MANDA!!! pissu hadenawa :D :D

    මම දන්නවා බන්.
    මම ෆේක් කෝල් දාලා තිබ්බේ බෑ බන්.
    ආපු නම්බර් එක අමුතුයි බන්.ලොවෙත් නෑ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම දන්නවා බන්.
    මම ෆේක් කෝල් දාලා තිබ්බේ බෑ බන්.
    ආපු නම්බර් එක අමුතුයි බන්.ලොවෙත් නෑ.

    ehenam itin baduma tama macho!!
    parissamen hitapan FBI or Interpol 1nda danna
    umba mona hari gemak dunnada :p :p
    mE dawas wala hackers la wadi nisa owa hoyanawa :D :D

    PS: Baya natuwa hitapan ban mokut wenna :D :D
    CHEERS!!!
     
    ***Neo***

    Member
    May 13, 2011
    108
    4
    0
    Matrix world
    එහෙනම් එලනේ මචන්...:)
    11.gif
    :eek: මූව පැහැර ගන්නද දන්නෑ :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehenam itin baduma tama macho!!
    parissamen hitapan FBI or Interpol 1nda danna
    umba mona hari gemak dunnada :p :p
    mE dawas wala hackers la wadi nisa owa hoyanawa :D :D

    PS: Baya natuwa hitapan ban mokut wenna :D :D
    CHEERS!!!

    ගේමක් නම් දුන්නේ නෑ බන්.
    අනේ මන්දා.ලොවෙත් නෑ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගනන් ගනන් එපා බන් උබට නෙමෙයි වගෙ ඉදපන්:lol:
    වෙන්න ඇත්තෙ මෙකයි මච්න 4න් එක චෙක් කරපන් ඔ ඇස් එක අවුල් වෙලාද දන්නෙ නැ එහෙම උනාමත් ඔය වගෙ විකාර වෙනවා:yes:
    ජයවේවා
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගනන් ගනන් එපා බන් උබට නෙමෙයි වගෙ ඉදපන්:lol:
    වෙන්න ඇත්තෙ මෙකයි මච්න 4න් එක චෙක් කරපන් ඔ ඇස් එක අවුල් වෙලාද දන්නෙ නැ එහෙම උනාමත් ඔය වගෙ විකාර වෙනවා:yes:
    ජයවේවා
    11.gif

    ඒත් බන් මගේ ෆෝන් එකෙන් මටම වෙන නම්බර් එකකින් කෝල් එනවාද බන්?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒත් බන් මගේ ෆෝන් එකෙන් මටම වෙන නම්බර් එකකින් කෝල් එනවාද බන්?
    වෙනවා බන් ඒත් ඇත්තටම එන්නෙ නැ:no: මට වෙලා තියෙනවා කොල් එකක් එනවා රින්ග් වෙනවා විතරයි ඔකෙ කරාම උබ කිව්ව වගෙ ඔප්ශන් මොකුත් නැසාමන්‍ය් ඩිස්ප්ලෙ එක:baffled: ෆ්ලැශ් කරාම හරි ගියා උබ ෆොර්මැට් පාරක් දලා නිකන් ඉදපන් ආයෙත් ඔය වගෙ වැඩැක් උනොත් බය වෙයන්:dull:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    උඹව අද රෑට පිටසක්වල යානයක් ඇවිල්ලා උස්සන් යයි.