ඒත් මේ වගේ තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා දුන්නට බොහොම ස්තූතියි මිත්‍රයා.Mamanam danagena hitiyeth na ban. Dawasaka yanna one.
kurunagala indala kochchara welawak yanawada ban yanna ?
මමත් කාලයක් ඔය පැත්තේ හිටියත් යන්න බැරි වුනා.ඒත් මේ වගේ තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා දුන්නට බොහොම ස්තූතියි මිත්‍රයා.
මේ විහාරයට යන්න හැරෙන්න තියෙන්නේ ගල්ගමුව පහුවුණ ගමන්ද (අනුරාධපුර පැත්තට යනකොට)?
ඉතාම වටිනා කියන පොස්ට් එකක්. ගොඩාක් ස්තුත්යි අපිත් එක්ක බෙදා ගත්තට.Rep++
ඉතින් අද අර "ලංකාවේ ගොබිලන්ට" (හරියටම මතක නැහැ. මොකද ඔක්කොම කියවන්න වටින දෙයක් එකේ නැහැ කියල Title එකෙන්ම තේරුම් ගිය නිසා) කියල Title එකකින් පොස්ට් එකක් දාපු ඒ උගත් මහත්මයා මේක අනිවාර්යයෙන් කියෙවුවොත් හොදයි කියලයි මට හිතන්නේ.![]()



ela good post..
ela machan
ela machan...niyamai...
නූල නියමයි!!!
එලටම හදලා තියෙනවා...
තවත් මේ වගේ දේවල් දාන්න...
rep නම් දෙන්න බෑලු.....
ඒක හැබැයි හරිම අසාධාරණයි....!!!
නියමම ට්‍රෙඩ් එකක් මචං![]()
නියමයි....මමත් එකපාරක් ගිහින් තියනවා ඉස්කෝලෙ කාලෙ දැන් ආයෙත් යන්න ඕනෑ...............
++++++
වටිනා කොල්ලෙක් කරපු හරවත් ලිපියක් .....
ජයවේවා.!!!![]()



wow! interesting thread machanz![]()
bump
Niyamay
ස්තුතියි යාලුවා........



GOOD POST!!!!! Fire Eye![]()
Denma Repa denna b e kiyanawa machan, Passe dennam. godak wedath lipiyak machan


