මචං ඔයත් slt ද?අද අවුල් වගේ![]()
system time and date eka check karanna !!! SSL certification error kiyala awith ita passe nam oka enne !! system time and date eka haduwama hari!! matath kain oya wage una !!

#No 01
system time eka waradi nam hadala balanna.
#No 02
Oyge certificate eka expaire wela. reinstall karnna.
සමහර විට FB සිකියුරිටි සෙටින්ග්ස් හදලා බලන්න හරි යයි. එකවුන්ට් සෙටින්ග්ස් ගිහින් සිකියුරිටි ගිහින් Secure browsing enable කරලා බලන්න.
ඔයා දාලා තියෙනව SS 1 හැටියට ප්‍රොෆයිල් 1ට ලොග් වෙලා තියෙන්නෙ. එකවුන්ට් සෙටින්ග්ස් කියන එක කිලික් කරලා බලන්න.settings hadanna yanne kohomada? mukuthma active na