football බලහන් බං.අපේ ටීම් එක ලොවෙත් නැති හින්ද කොයි ටීම් එක දින්නත් ෆුල් ආතල්![]()

සමස්තයක් විදියට මුලු කණ්ඩායමටම බනිනවට ම්ම කැමති නැහැ..
මුලින්ම කියන්න ඕන පකිස්ථානට මේ මුලු තරඟාවලියෙදිම අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.. විශේෂයෙන් උන්ගේ පන්දු යැවීම.. මට හිතාගන්නත් බැහැ සයීඩ් අජ්මාල් ගේ Accuracy එක.. මට මතක් කරගන්නවත් බැහැ ඌ නරක බෝලයක් දාපු වෙලාවක්.. ඌ දූස්රා එක දානවා සුපිරිම විදියට.. නියම පන්දු යවන්නෙක්..
අනිත් එක තමයි අපේ බැටින් තමයි අවුල.. නැත්නම් බොහෝ තරඟ වල හොඳටම බෝල් කරා.. ෆීල්ඩින් එහෙමත් ලොකු අවුලක් නැහැ.. ඊයේ වුන දේනම් මටත් විශ්වාස කරන්න බැහැ.. අපේ පිතිකරුවෝ ඔක්කෝම තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න හිතාගන්න ඕන..
ගනන් ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..
අපිට අතීතය වෙනස් කරන්න බැහැ කොච්චර කතා කරත්...
එහෙනම් කරන්න තියෙන්නේ අනාගතේදී පුළුවන් තරම් හොඳින් කරන එක..
එහෙනම් බදාදා තරඟෙ හොඳට කරමු..
ජය වේවා!

මෙය ක්රමිකව ක්රිකට් ක්රීඩාව දෙශපාලනී කරනය වීමේ ප්රථපල නෙලිමේ අවස්ඨාවයි. ක්රීඩකයන් ට නිසි කලට මුදල් නොගෙවන් කල මෙවන් දේ බලාපොරොත්තු විය යුතුය. නමුත් ක්රිකට් ක්රීඩාවට ආදරය කරන සුවහසක් ක්රීඩා ලෝලීන් වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකීර්ම් කිරීම් ක්රීඩකයන්ගේ යුතුකම්කි.
එය පාලකයන්ට කඩේයාමක් නොවේ. නමුත් ක්රීඩාව දේශපාලනීකරනය වී තිබෙන් තාක් ජයග්රහණ බලා පොරොත්තු වීම උකහටය.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව....



උඹට වගේ නෙමෙයි යකෝ match පරදිනකොට ඒක අපිට හොදට දැනෙනවා.අනික දිගින් දිගටම පරදිනකොට ඒක අපිට දරාගන්න බෑ.මොක්ද අපේ මිනිස්සු නොකා නොබී වැඩ ඇරගෙන match බලනවා.බූරු වැඩ කරන එකාට බූරුවා නොකිය තොගේ නම කියන්නද කියන්නේ? අනික අපි match එකක් බලනකොට අපිත් ජීවත් වෙන්නේ ground එක තුල කියලයි අපිට දැනෙන්නේ.ඒ නිසා ඒ ඇතුලේ සිදුවෙන හැම දෙයක්ම අපිටත් දැනෙනවා.උඹල වගේ අකලට match බලන එවුන් නෙමෙයි අපි.ඒක මතක තියාගනින්.මොන ලබ්බක් වුනත්, ඒ අපේ හාල්පාරුවන්ය... බුරුවන්ය... තරඟ දිනනවා වගේම පරාදත් වෙන බව.... බලන එවුන් තේරුම් ගත යුතුය. පැරදුනු ගමන් ඉන්දියාවේ කබ්බෝ වගේ ටීම් එකේ උන්ට.. නොන්ඩි වචන නොකියා.... තමන්ගේ අදහස හරියට ඉදිරිපත් කරන්න.... මේ ත්රෙඩ් එක දාපු උඹත් ඉගෙන ගනින්.



පිං පොං;11421178 said:malinga ගැනද දෙයක් කිවයුතු වේ. ඌ IPL එකේදී පුක ඉරා ගෙන ක්රීඩා කලමුත් රට වෙනුවෙන් ක්රීඩා කිරීමේදි ඒ කිසිවක් උගෙන් දැක ගැනීමට නොහැක.ipl එකේදී පිත්තෙනුත් ලකුනු රැස් කල ඌ ඊයේ දොදොල් හැදි ගාන ස්වභාවයක් දක්නට ලැබුනි.
සහතික ඇත්ත.අපි හොදය කියා කියන එවුන් ටික දවසක් යනකොට උන් වැඩකට නැති එඋන් වේ.mathews/mendis ට ද උනේ ඒ දේමය.අපි කරපු කරුමයකට අපිට match නොබලා සීටියද නොහැකිය.[.ඊලගට තිබෙන්නේ දකුනු අප්රිකා සංචාරයය.මේ යන විදියට එහේදි රජ කෑමක් සෙට් වෙනු ඇත.එහේ pitch වලදී අපේ එවුන්ට කල හැකි දෙයක් නැත.තියෙන්නේ කීයක් හරි හම්බ කරන් ආපහු ඒම පමනි.
ඊලග තරගයද පකිස්තානටයට ජය ගැනීමට හැකියාව ලැබේවා!!!!]
හරියටම හරිය ! ඊයෙත් රෑ වෙනකල් නිදි වරා චාටරේ කා නිදිය ගන්නට ගියෙමි. නුවන් කුලසේකර නැතුව දිල්හාර මොන උලව්වට ගත්තා දැයි සිතේ. මැතිව්ස් හිතට අරන් වැඩිය. ඌ වැඩ්ඩා බව හැබෑය. ඒත් දැන් පඩ්ඩා වෙලාය. මාලිංග නම් ඔරොප්පුවටම අර විදිය කරනවා වෙන්නට පුළුවන. මහේල හා සංගා නොගැහුවා නම් ඊයේ රෑ අපිට බුදියන්න නොව රෙද්දෙම බඩයන්න සෙට් වෙන්නේය. ඩිලී ගේ කැප්ටන්සි රහක් නැත. ආයෙත් සංගාට දිය යුතුව ඇත. චන්දිමාල්ව 4 ම තබා සංගාත් මහේලත් මැද්දේ පුරුදු කල යුතුය. ජීවන් මෙන්ඩිස්ට 6 ස්ථිර කර දිය යුතුය. ඌත් එළ කොල්ලාය. ඊයේ පාකියෝ හොඳට ගැහුවෝය. අපේ උන්ටම බැනලා වැඩක් නැත්තේය. ඒත් අපේ උන් ප්රැක්ට්රිස් කරන්නේ අහවල් උලව්වකට දැයි අහන්න වෙන්නේය. මුරලිත් එක්ක ප්රැක්ට්රිස් කරපු උන් අජ්මාල්ට, හෆීස්ට මොකට ඇඹරෙන්නේ දැයි ප්රශ්ණයක්ය.
අනේ මන්දාය... අපි වගේ උණ කාරයන්ටත් දැන් ක්රිකට් එපා වීගෙන එන්නේය. මෙහෙම ගියොත් අපි සිම්බාබ්වේ / බංගලිදේශ් වලටද ගෝනි නැතුව පරදිනු ඇත...! අපෝයි.... ඉහි ඉහි ඉහි...!!!![]()

mona ipl da ban.u ehedhi dhapu eka yoker ekak wath den dhanawada..uge uwamanawak nethi kamayi thiyenne.a wage salli dunnanam hodhata karayi.
IPL akata Pakistan players lawa ganne nane a nisa malingata unge weak points wadiya danne na,,, mama hithanne aki malingata wada kale naththe [This is my opinion]
ube kathawa aththa machan.... hoda kollo tikak innawa team eke...munge talents api ganna danne ne ban... ekai wela tjiyenne... therim kamituwa hari yanne ne ban..batting order eka wenas karanna one..

ඇත්ත කථාව බන්.දේශපාලනේ තමා හැම දේටම මුල.හැම දේටම අන්තිමට අත දාන අපේ ජනාධිපතිතුමාවත් මේක ගැන හොයල බලන්නේ නෑනේ.මෙය ක්රමිකව ක්රිකට් ක්රීඩාව දෙශපාලනී කරනය වීමේ ප්රථපල නෙලිමේ අවස්ඨාවයි. ක්රීඩකයන් ට නිසි කලට මුදල් නොගෙවන් කල මෙවන් දේ බලාපොරොත්තු විය යුතුය. නමුත් ක්රිකට් ක්රීඩාවට ආදරය කරන සුවහසක් ක්රීඩා ලෝලීන් වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකීර්ම් කිරීම් ක්රීඩකයන්ගේ යුතුකම්කි.
එය පාලකයන්ට කඩේයාමක් නොවේ. නමුත් ක්රීඩාව දේශපාලනීකරනය වී තිබෙන් තාක් ජයග්රහණ බලා පොරොත්තු වීම උකහටය.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව....
සල්ලි වලින් නම් අපේ උන්ට කොහෙත්ම ප්රශ්නයක් නෑ මම හිතන්නේ.දැන් තියෙන්නේ උන්ට සල්ලි වැඩි වෙච්ච එක.