lankawata Microsoft, IBM wage company gen na gan na one
eth monawada anduwa karan ne ? private company anduweta gan na wa![]()
anduwata ganne rajayen sahana milata pawarala dila eth laba labanna bari wechcha ewa witharayi. ehema IT company ganne naha.
lankawata Microsoft, IBM wage company gen na gan na one
eth monawada anduwa karan ne ? private company anduweta gan na wa![]()
lankawe Hambanthota witherada minissu innemeka sirane machan nagare wage gamatath IT

lankawe Hambanthota witherada minissu inne![]()
aththada bn kiyanne uba satha 2 kata puka palagaththa kiyala![]()
eka para hama dihatama bahane. Hambanthota Guwanthotupalawal Warayawal ehema thiyena nisa ehe issella.

Budget Proposal 2012-Information Technology
Plans have been drawn to setup a technology city at Hambantota in order to attract investment on information technology and related industries which will be conducive to make this a billion dollar industry by 2015.
නයි කයිද රෝස් පාන් කිව්වලු!!!

ane ba bn. dn kammaliimachan uba wage parana member kenek mudukku wala aya wage reply danna epa. wadagath member kenek wenna uthsaha karanna.

අම්මට සිරි එහෙ එහෙම ඒවත් තියෙනව ද????
අදනෙ දන්නෙ!!!!
එතකොට කොළඹ ඕවා නැද්ද අයියා.....???

අම්මට සිරි එහෙ එහෙම ඒවත් තියෙනව ද????
අදනෙ දන්නෙ!!!!
එතකොට කොළඹ ඕවා නැද්ද අයියා.....???
colombo walata IT diyunu karanna ona nahane

ඔක්කොම හොදයි-මුක්කම නරකයි කිව්වලු....!!!!!
සුනිමල් උඹ තාර්කික ව කල්පනා කරපං රුපියල අවප්‍රමාණ කරාම වෙන දේ......
අපි පිටරට යවන්නේ සොච්චමයි.......ඒ සොච්චමටත් කෙළවෙන සයිස්....
අපේ තේ මාකට් එක ඩ්‍රොප්.......ඉරානේ-ඉරාකේ-යුරෝපෙ ප්‍රශ්ණ නිසා.....
අපනයන වලින් එන ආදායම ප්‍රමාණවත් නෑ.......
අපේ ආනයන ප්‍රමාණය ඉහලයි....ඒ අල්ලපනල්ලේ රුපියල අවප්‍රමාණ කලාම අපට වැඩියෙන් ගෙවන්න වෙනව ආනයන වලට,
ප්‍රධාන ලෙසට ම තෙල් වලට........
අන්තිමට වෙන්නේ ගෙවුම් ශේෂයට කෙළවෙන එක සහ උද්ධමනය ඉහලයාම......
අනේ උඹේ ආර්ථික විද්‍යා දැනුම.....
එල්ලපං බල්ලෙක් ගේ පු+.........!!!!
අනේ බං සුනිමලෝ.......ස්වකීය දේශපාලන නපුංසක භාවය ප්‍රදර්ශනය නොකර ඉදපං......
මොන සහනෙ දුන්නත්, මොන දේ කරත්, ඒ සේරට ම කෙළවෙන දෙයක් මේ.......රුපියල අවප්‍රමාණ කිරීම.......
මේ පාර සෙෘඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරල තියනවා....ඒ වගේ දේවල් වලත් තියන හොද නැතිවෙන වැඩක් මේක.....
මම නොදන්න දේ කියවනව නම් උඹ තාර්කිකව ඔප්පු කරපන් නිවැරදි දේ මොකක්ද කියලා.....!!!
රුපියල අවප්‍රමාණ වෙන්න දෙන්න පුළුවන් අපිත් ජපානේ වගේ නිර්යාත ඉහල මට්ටමට ම පවත්වගෙන යනව නම්.......
සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......??????
රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි වෙනවා. ඒක අල්ලන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිළ ඉහල දමලා......
එතකොට ඔය වැඩි කරපු වැටුප් වලින් වැඩක් වෙනව ද????????
ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට පිරිමියෙක් වගේ උත්තර දෙන්න.......!!!

සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......??????
රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි වෙනවා. ඒක අල්ලන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිළ ඉහල දමලා......
එතකොට ඔය වැඩි කරපු වැටුප් වලින් වැඩක් වෙනව ද????????
ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට පිරිමියෙක් වගේ උත්තර දෙන්න.......!!!
සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......??????
රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි වෙනවා. ඒක අල්ලන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිළ ඉහල දමලා......
එතකොට ඔය වැඩි කරපු වැටුප් වලින් වැඩක් වෙනව ද????????
ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට පිරිමියෙක් වගේ උත්තර දෙන්න.......!!!
ඔක්කොම හොදයි-මුක්කම නරකයි කිව්වලු....!!!!!
සුනිමල් උඹ තාර්කික ව කල්පනා කරපං රුපියල අවප්‍රමාණ කරාම වෙන දේ......
අපි පිටරට යවන්නේ සොච්චමයි.......ඒ සොච්චමටත් කෙළවෙන සයිස්....
අපේ තේ මාකට් එක ඩ්‍රොප්.......ඉරානේ-ඉරාකේ-යුරෝපෙ ප්‍රශ්ණ නිසා.....
අපනයන වලින් එන ආදායම ප්‍රමාණවත් නෑ.......
අපේ ආනයන ප්‍රමාණය ඉහලයි....ඒ අල්ලපනල්ලේ රුපියල අවප්‍රමාණ කලාම අපට වැඩියෙන් ගෙවන්න වෙනව ආනයන වලට,
ප්‍රධාන ලෙසට ම තෙල් වලට........
අන්තිමට වෙන්නේ ගෙවුම් ශේෂයට කෙළවෙන එක සහ උද්ධමනය ඉහලයාම......
අනේ උඹේ ආර්ථික විද්‍යා දැනුම.....
එල්ලපං බල්ලෙක් ගේ පු+.........!!!!

මනුස්සයෝ......අපි පිටරටට යවන ඒවට වඩා ගෙන්නනවා...ඒක නිසා තමා අපට ගෙවුම් ශේෂ හිගයක් තියෙන්නේ........
api pitarata yavenne sochmak venne kohomada ban
lankave juki agalum karmatta valin adum ton ganan yavenne eva
China ta, Tailand, Malaysia vatiarak nevi USA,UK pava yavanava,
ethakota lankave tea, coppi, UK vala hoda illumak thiyena banda
ekath ekka tharagakaranna inneth asiavema rataval nisa apita prasnayk venne na mokada dakunu asiayanu ratavala thiyenne sammuthiya haraha veladama vardana kirima, saha evata sahayogadeema sadaha kalapaye nayakoye madihat vella inna nisa. ethakota pol, sahal mevath yavanava,
kulu badu, atkam nirmana, ona nam ghilla balapan laksalen.
ethakota malu api yavanava Maldives valata pava. Maldives valata restaurants vala thiyene lankave hoda thalapath malu
thava thiyenava manik, vage sabavika sampath, seva valin vaiddaya sevakayan , IT valin software developers la virtuasa ,MIT vage valin koti ganan meheta adayama enne.pitaratavala pava lankave brances thiyenava kiyala uba dannavada? meheta janadipattitumage magapenvima yatathe
koti ganan laba enne apanayana valin. eka nisa tho boru pracha geniyanna hadanna epa ban. kata thibba paliyata
Umbe mole koloppanda? Lankawe juki walata kela wila thiyenne GSP+ nethi nisa. anika umba hithuwada china walata ape raten andum yawanawa kiyala?hehe gono, me mulu loke hema ratakma china wala nayay, unge jangahanaya billions ganak, un bora thel erenna kisima deyak unge ratata import karanne ne, danne ne neththam poddak google karala hara balanna.
api pitarata yavenne sochmak venne kohomada ban
lankave juki agalum karmatta valin adum ton ganan yavenne eva
China ta, Tailand, Malaysia vatiarak nevi USA,UK pava yavanava,
hehe pol yawanawa??? umba ganja gahala inne? yakoo pahu giya dawas wala pol india wen ton ganak import kala, anthimata keri joniya import karala thiyenne puhu wechcha pol, ee pol okkoma muhudata wisi kara kiyala umba dadnnawada? yakoo den pol gediyaka gaana keeyada? 40 ta wediy, lankawe minissunta kannath pol nethuwa koheda bola pol export karanne.... ee wagema thamay sahal, hema daama, pakistan, thailand, burumen sahal genawe neththam lankawe minissu bath kaala iwaray, thopi ta nam ithin maha rajage waththe thanakola tika hari thiyanawa.