මනුස්සයෝ......අපි පිටරටට යවන ඒවට වඩා ගෙන්නනවා...ඒක නිසා තමා අපට ගෙවුම් ශේෂ හිගයක් තියෙන්නේ........
රුපියල අවප්‍රමාණ කරන්න නම් (ජපානේ කරනව වගේ) අපි නිෂ්පාදන මහා පරිමාණව නිර්යාත කරන්න ඕන. කොටින් ම අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන.
ගොවියන්ට පොහොර සහනාධාර වගේ ඒවා, සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන්ට ටැක්ස් ෆ්‍රී එලවන්ස් එක වැඩි කරපුවා හොදයි. මම නෑ කියනව නෙවෙයි. එතකොටයි නිෂ්පාදන ආර්ථිකය දියුණු වෙන්නේ. නමුත් මේ හිටි අඩියේ, ගෙවුම් ශේෂයෙත් - අගයක් තියෙද්දී මේ කරපු ඔළමොට්ටල වැඩෙන් අර කරපු ඒව ඔක්කොම වතුරේ යනවා. උඹේ මොලේට ඕක තේරෙන්නේ නැත්තං, ආර්ථික විද්‍යාවෙ මූලික න්‍යාය ගැන වත් කියවල වරෙන්.......
සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......??????
රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි වෙනවා. ඒක අල්ලන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිළ ඉහල දමලා......
එතකොට ඔය වැඩි කරපු වැටුප් වලින් වැඩක් වෙනව ද????????
ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට පිරිමියෙක් වගේ උත්තර දෙන්න.......!!!
ela ela machan math oya tika kiwwa oya bath gottata
oya katha karanne molen neweyi kawru hari kiyapu ekak
mun hithan inne un harak unata minissu okkoma harak kiyala
තව ටික කාලෙකින් ඕකත් කියයි
රුපියල අව ප්‍රමාණ උනේ කොහෙද
එදත් රුපියලට ශත සීයයි අදත් රුපියලට ශත සීයයි කියල
rep++++

jeppo ekka kata karala vadak na.

මම ජෙප්පෙක් නෙවෙයි බං........jeppo ekka kata karala vadak na.
මනුස්සයෝ......අපි පිටරටට යවන ඒවට වඩා ගෙන්නනවා...ඒක නිසා තමා අපට ගෙවුම් ශේෂ හිගයක් තියෙන්නේ........
රුපියල අවප්‍රමාණ කරන්න නම් (ජපානේ කරනව වගේ) අපි නිෂ්පාදන මහා පරිමාණව නිර්යාත කරන්න ඕන. කොටින් ම අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන.
ගොවියන්ට පොහොර සහනාධාර වගේ ඒවා, සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන්ට ටැක්ස් ෆ්‍රී එලවන්ස් එක වැඩි කරපුවා හොදයි. මම නෑ කියනව නෙවෙයි. එතකොටයි නිෂ්පාදන ආර්ථිකය දියුණු වෙන්නේ. නමුත් මේ හිටි අඩියේ, ගෙවුම් ශේෂයෙත් - අගයක් තියෙද්දී මේ කරපු ඔළමොට්ටල වැඩෙන් අර කරපු ඒව ඔක්කොම වතුරේ යනවා. උඹේ මොලේට ඕක තේරෙන්නේ නැත්තං, ආර්ථික විද්‍යාවෙ මූලික න්‍යාය ගැන වත් කියවල වරෙන්.......

සුනිමල් ළමයෝ.......උත්තර දෙනව ද රුපියල අවප්‍රමාන කලාම ආර්ථිකයට කෙළවෙන කෙළවිල්ල හදන්නේ කොහොමද කියලා......??????
රුපියල අවප්‍රමාණ කලාම ඩොලරයට අපි ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩියි. හුගක් දේවල් අපි තාම පිටරටින් ගේන්නේ...ඒක අමතක කරන්න එපා. එතකොට අපට විදේශ මිළ දී ගැනීම් සදහා යන රුපියල් වියදම වැඩි වෙනවා. ඒක අල්ලන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිළ ඉහල දමලා......
එතකොට ඔය වැඩි කරපු වැටුප් වලින් වැඩක් වෙනව ද????????
ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට පිරිමියෙක් වගේ උත්තර දෙන්න.......!!!
api pitarata yavenne sochmak venne kohomada ban
lankave juki agalum karmatta valin adum ton ganan yavenne eva
China ta, Tailand, Malaysia vatiarak nevi USA,UK pava yavanava,
ethakota lankave tea, coppi, UK vala hoda illumak thiyena banda
ekath ekka tharagakaranna inneth asiavema rataval nisa apita prasnayk venne na mokada dakunu asiayanu ratavala thiyenne sammuthiya haraha veladama vardana kirima, saha evata sahayogadeema sadaha kalapaye nayakoye madihat vella inna nisa. ethakota pol, sahal mevath yavanava,
kulu badu, atkam nirmana, ona nam ghilla balapan laksalen.
ethakota malu api yavanava Maldives valata pava. Maldives valata restaurants vala thiyene lankave hoda thalapath malu
thava thiyenava manik, vage sabavika sampath, seva valin vaiddaya sevakayan , IT valin software developers la virtuasa ,MIT vage valin koti ganan meheta adayama enne.pitaratavala pava lankave brances thiyenava kiyala uba dannavada? meheta janadipattitumage magapenvima yatathe
koti ganan laba enne apanayana valin. eka nisa tho boru pracha geniyanna hadanna epa ban. kata thibba paliyata

jeppo ekka kata karala vadak na.

අයියෝ සුනිමල් අයියා ඇදගෙන නානවා වගෙ!!!!
මෙයාලා ලංකාවේ නෙමේ වගේ ඉන්නෙ මට පේන විදියට!!!!!
Ape anagatheta mak wei da
man yanawa Oiiiiiii me lankawa atha erala somaliyawe karola wadiyakatawath,
Rupiyala awapamana kare Rupiyala sakthimath hinda. ape apanayana hoda nisa. GSP sahanaya nathi una kiyala apita mokuth une naha ape agalum walata hoda thanak thiyenawa. meka kara kiyalath mokuth wenne naha. ratata labena adayama wadi wenawa meken. Lankawe nispanadana wadi wenawa. rate nispadakayo gowin dirimath wenawa meken. eyala thawa thawath arthike sakthimath karanawa. meka digu kalina dakmath athiwa kare.
nathnam hadissiye laba ganna neweyi.
yaluwa oya economics scientist kenek wenne nathuwa dathak galawagena paduwe inna danne nathi magul walata kibul kata danna epa.

Lankawa hodatama diyunu karala duppathun rate nathi kare Mahinda Rajapaksha mathi thuma. Ethumata api naya gathiyi.

Rupiyala awapamana kare Rupiyala sakthimath hinda. ape apanayana hoda nisa. GSP sahanaya nathi una kiyala apita mokuth une naha ape agalum walata hoda thanak thiyenawa. meka kara kiyalath mokuth wenne naha. ratata labena adayama wadi wenawa meken. Lankawe nispanadana wadi wenawa. rate nispadakayo gowin dirimath wenawa meken. eyala thawa thawath arthike sakthimath karanawa. meka digu kalina dakmath athiwa kare.
nathnam hadissiye laba ganna neweyi.
yaluwa oya economics scientist kenek wenne nathuwa dathak galawagena paduwe inna danne nathi magul walata kibul kata danna epa.
ගල්පාත මහත්තයා;11438704 said:හොදයි හොදයි සුරංගනා කතාව, මෙහෙමනේ දැන් වෙන්නේ මචන්
මට කියන්න ලංකාවෙන් වැඩි පුර අපනයනයන වෙන්නේ මොනාද කියලා
අපේ ගෙවුම් ශේෂය ශක්තිමත් කරලා රුපියල ස්ථාවර වෙන්න තරමටම?
ගොවින්ට තමංගේ වී ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා වී ගබඩා වල වී පිරිලා
ඒවා බෙදා හැරිම් ක‍්‍රමානුකුලව නෑ, සමහර ඒවා නරක් වෙලා, ගුල්ලො ගහලා.
ලංකාවටවත් බෙදාගන්න බෑ හාල් ටික. මේ වා රජයේ චැනල් වල දෙන් නෑ මචන්,
ස්වර්ණවාහිනි, සිරස, දෙරණ වගේ චැනල් වල දේවලුත් ටිකක් බලන්න.
රජයේ කාපට් සංවර්ධනය ගැන තමා රජයේ නාලිකාවල පෙන්නන්නේ,
මේ වගේ චැනලුත් පොඩ්ඩක් බලල හොද අදහසක් අරගන්න සමබර,
අනිත් එක උබට මතකද GSP සහනය නැති වෙන්න යනකොට
අපේ ලොක්කො බය වුන බයවිල්ල, මතකද දන් නෑ, ගාමන්ට් කියක් වහන්න ගියාද?
වැඩ කරන සේවක පිරිස කි දෙනෙක් අස් වුනාද.
ශක්තිමත් කියලා දැගලුවට අපි තාම ගැති වෙලා බයෙන් ජිවත් වෙන්නේ මේවට.
ude pandarama ariya neda pachayak.
wadi pura apanayana karana de nam mata mathaka naha. agalum wage ewa walin hoda adayamak thiyenawa. GSP sahanaya nathi una kiyala ape garment wahune naha. jobs nathi uneth naha. ape apanayana arthikaya sakthimath. eka thawath sakthimath karala pita ratata gathi nowena, pita ratawal apita gathi wena widiye ilakkayak thiyena ayawayak meka.
ratak sanwardanaya wenakota rate parawala mulika wenawa. banda transport walata parawal ona. parawal ekka gam nagara ekka thawath lan wenawa. rate hama palathakama nispadana loke wata bedanna puluwan. ethakota rate adayama godak wadi wenawa.