අයවැය 2012

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    ඔයා පිළි පැනල වගේ ගඩාෆිගෙ ගැටලුවෙදි හිටියෙ අපිත් එක්ක නේද? :rolleyes::rolleyes: මොකද මේ :rolleyes:

    මොකද මේ උඹ හරියට එජනිස පක්ෂේ වෙනුවෙන් කතාකරනවා වගේ තමයි මට තේරෙන්නේ, ඇයි උමට අනිත් එවුන් වගේ ස්වාදීනව රට වෙනුවෙන් කතාකරන්න බැරි, උඹ ස්වාදීනව නැතුව එක පක්ෂයක් වෙනුවෙන් කරනවානම් උඹත් එක්ක කතා කිරීමෙන් කිසිම පලක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නැ නැ වැරදියට වටහ ගත්තෙ,මම කියුවෙ ගඩාෆිගෙ ගැටලුවෙදි ගාඩාෆි කියන්නෙ හොද පාලකයෙක් කියන්ඩ හිටියෙ බොහොම ටික දෙනයි.ඒක පස්සෙනෙ ඔප්පු උනේ.මෙයා තමයි ගඩාෆි ගැන හොදම තෙර්ඩි එක දැමිමෙ.ඒකයි ඒහෙම කියුවෙ නැත්නමි වෙන දෙයක් නෙමේ. ගඩාෆි ගැන එකට කතා කරල මෙතනදි වෙන දෙයක් වෙලා එයාටම මට ‍වෙන විදිහකට කතා කරන්ඩ විම කනගාටුයි.ඒකයි කියුවෙ :yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මම නෙමෙයි බං ඒ නූල දැම්මේ...... Fire Eye ඒ නූල දැම්මේ.... කොහොම උනත් මම කතා කරන්නෙ ස්වාධීනව!!! මම මොන දේශපාලන පක්ෂයකටවත් කැමති නැති කෙනෙක්.... ඊළඟ මාස කිහිපය ඇතුලත රුපියල ගොඩාක් බාල්දු වෙනවා... දැනටමත් ඔයාලට පේනවා ඒක... පහුගිය කාලේ ඩොලරයක වටිනාකම රු.110-112 අතර තිබුනෙ, නමුත් මේ දවස් 3ට ඒක 114ක් දක්වා වැඩි වෙලා... ඊළඟට රට තුල ස්වයංපෝෂිත ආර්ථිකයක් බිහිකරන්නැතුව ආනයන භාණ්ඩ වලට තවත් බදු පැටෙව්වාම වෙනදේ බුද්ධිමත් ඔයාලාට තේරුම් ගන්න පුලුවන් කියලා මං හිතනවා.....
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    ගල්පාත මහත්තයා;11449442 said:
    සුනිමල් කෝ මේ කොලොල්ලා හදිස්සියකට හොයාගන්න බෑනේ.

    gal lolla mokada sunimalwa hoyanne sunimal kollo gahanne naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නෙමෙයි බං ඒ නූල දැම්මේ...... Fire Eye ඒ නූල දැම්මේ.... කොහොම උනත් මම කතා කරන්නෙ ස්වාධීනව!!! මම මොන දේශපාලන පක්ෂයකටවත් කැමති නැති කෙනෙක්.... ඊළඟ මාස කිහිපය ඇතුලත රුපියල ගොඩාක් බාල්දු වෙනවා... දැනටමත් ඔයාලට පේනවා ඒක... පහුගිය කාලේ ඩොලරයක වටිනාකම රු.110-112 අතර තිබුනෙ, නමුත් මේ දවස් 3ට ඒක 114ක් දක්වා වැඩි වෙලා... ඊළඟට රට තුල ස්වයංපෝෂිත ආර්ථිකයක් බිහිකරන්නැතුව ආනයන භාණ්ඩ වලට තවත් බදු පැටෙව්වාම වෙනදේ බුද්ධිමත් ඔයාලාට තේරුම් ගන්න පුලුවන් කියලා මං හිතනවා.....

    oooops ඔවට කියන්නෙ ඉල්ලගෙන නානව කියල ,මටම ඒක වෙචිච එකයි දුක Fire Eye හරිනම ඒක :sorry:
    ඒත් ඔයා එකෙදි හිටියෙ ගඩාෆි හොදයි කියන තැන නේ.මට ඒක නමි වරදින්ඩ විදිහක් නැ :yes:

    පොඩඩක් උත්තරයකුත් දෙන්නමි ඇත්තටම පසුගිය කාලෙම හිටියෙ කෘතිමව රැපියල තියාගෙන. ඒක කරන්ඩම අමාරැ තැන තමයි මේක,මොකද පිට රටවලිනුත් කියල තිබිබ. මම දැක්ක නිවුස් එක යනව ඒකයි ආයෙත් පා කරේ. රැපියල පා කරපු ගමන් හරි ගානට යනව ඒක නවත්තන්ඩ බැ, කෘතිම නැනේ.තව ටික කාලෙකින් ආයෙත් කෘතිමව පාලනය කරයි.ඔහොම තමයි ආර්ථිකේ :yes::D පිටරටින් ගේන ඒව වැඩිවෙයි එචිචරයි,ඒ කියන්නෙ උද්දමනයක් ඇතිවෙයි,ඒක හරි.අපි බලාගෙන ඉමු මොකද ඔකට කරන්නෙ ආණ්ඩුව බදු අඩුකරන එක පාරිබෝජන භාන්ඩ වල,ඒකයි තියරිය එකත් කරයි නැතුව බැනේ :yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඒත් ඔයා එකෙදි හිටියෙ ගඩාෆි හොදයි කියන තැන නේ.මට ඒක නමි වරදින්ඩ විදිහක් නැ :yes:

    පොඩඩක් උත්තරයකුත් දෙන්නමි ඇත්තටම පසුගිය කාලෙම හිටියෙ කෘතිමව රැපියල තියාගෙන. ඒක කරන්ඩම අමාරැ තැන තමයි මේක,මොකද පිට රටවලිනුත් කියල තිබිබ. මම දැක්ක නිවුස් එක යනව ඒකයි ආයෙත් පා කරේ. රැපියල පා කරපු ගමන් හරි ගානට යනව ඒක නවත්තන්ඩ බැ, කෘතිම නැනේ.තව ටික කාලෙකින් ආයෙත් කෘතිමව පාලනය කරයි.ඔහොම තමයි ආර්ථිකේ :yes::D පිටරටින් ගේන ඒව වැඩිවෙයි එචිචරයි,ඒ කියන්නෙ උද්දමනයක් ඇතිවෙයි,ඒක හරි.අපි බලාගෙන ඉමු මොකද ඔකට කරන්නෙ ආණ්ඩුව බදු අඩුකරන එක පාරිබෝජන භාන්ඩ වල,ඒකයි තියරිය එකත් කරයි නැතුව බැනේ :yes::yes:

    ඔව් ගඩාෆි thread එකේ මම හිටියෙ positive side එකේ තමයි.....:yes::yes:

    ආනයන භාණ්ඩ වල මිල සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහල යනවා....
    පසුගිය සතිය තුල කොටස් වෙළඳපල අගය 10.2% අඩු වෙලා....

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මිලියන ගානක් වියදම් කරලා....
    මොනවද මේ කරන්නෙ??????
    මේවද කරන්න ඕනේ....!!!!!!
    ලී ක්වාන් යූ, සිංගප්පූරුව හැදුවෙ ලංකාව ආදර්ශයට අරගෙන...
    අද මොකද්ද ලංකාවට වෙලා තියෙන්නෙ...?? සිංගප්පූරුව කොතන ද ඉන්නෙ!!!!
     
    • Like
    Reactions: Srilankan1

    Similar threads