ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    375303_10150376483151960_151916326959_8919896_2012776756_n.jpg

    මෙන්න දැන් ඔබේ අවස්ථාව.. අවුරුදු 40 ක් තම දිවි පරදුවට තබා රටේ නිදහස වෙනුවෙන් කැප වූ ඔහු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න..

    ඔබගේ වටිනා කාලයෙන් තත්පර 30ක් වැයකර පහත ලින්ක් එකෙන් ගොස් Online පෙත්සම අත්සන් කරන්න

    Time has come to React ! General Fonseka gave 40 years of his life to the Nation and for our freedom.

    Please do your part to save his life and freedom by giving 30 seconds of your time to sign the online petition.

    [The Link - ලින්ක් එක]

    http://wh.gov/jmh

    අපේ ඉලක්කය අත්සන් 25000කි.
    ඒ වෙනුවෙන් ඔබට හැකි පමනින් මිතුරන්, හිතවතුන් දැනුවත් කරන්න.
    තව අයට දැක ගැනීමට මෙය බම්ප් කර යන්න..
    ඔබ ෆේස් බුක් භාවිතා කරනවානම් එහි Share කරන්න.
    විරුවාට යුතුකම ඉටු කරමු!

    Last edited:

    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    අනේ පොන්න හරකෝ ..තොපි රට පවා දෙන දේශ ද්‍රෝහියෝ ...තොපි කුණුවෙලා මැරෙන්නේ ...තොපිට ලබන ආත්මෙදි මේ වගේ රටක් හම්බෙන්නේවත් නෑ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    බම්ප් එකට ස්තුතියි මචෝ.....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    මෝඩ වැඩ බන්..... බලමු කොහොමද නිදහස් කොර ගන්නේ කියලා.....
    එකෙක් වෙනුවෙන් රටක්ම බිල්ලට දීලා......
    මූනත් එක්ක තරහා වෙලා නහය කපාගත්ත සීන් එක තමයි මතක් වෙන්නේ.....
     
    • Like
    Reactions: sanduntharu

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    එතකොට ආන්ඩුවට නොර්වේ කාරයින්ගේන් අධාර ගන්නනේ රෙදි ඇදගෙනද බොල