සිංහල ඉලක්කම් මෙන්න

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සිංහල ඉලක්කම් මෙන්න

    සිංහල හෝඩියේ සහ ඔබ නොදත් සිංහල ඉලක්කම්

    picture.php


    සිංහල ඉලක්කම් දැකලා තියනවාද? දැකලා තියා තියනවාවත් කියලා අපේ බොහෝ අය දන්නෙ නැ,ඔන්න එහෙනන් බලාගන්නකෝ


    සිංහල හෝඩියේ ආරම්භය වනුයේ බ‍්‍රහ්මීය අක්ශර වලනි. කි‍්‍රස්තු පුර්ව 2 සහ 3 සියවස් වල සිංහල හෝඩියේ ආරම්භය වන අතර අදටත් සමහර බ‍්‍රහ්මීය අක්ෂර වල යම් සමාන කම් සිංහල අක්ෂර වලදි දැකිය හැක.බටහිර බලපැමත් සමගම සිංහල හෝඩියේ යම යමි වෙනස් විම, නව අකුර එක විම් දැකිය හැක.ප්‍රධානම වෙනස් කම් වනුයේ සිංහල ඉලක්කම භාවිතාවේන ඉවත් විමය.නව අකුර " ෆ" වැනි අක්ශර එකතු විම Zස වැනි අක්ශර උදාහරනයක් ලෙස දැක්විය හැක.


    සිංහල ස්වර (Vowels)

    picture.php


    සිංහල ව්‍යංජනාක්ෂර (Consonants)

    picture.php


    සිංහල ඉලක්කම් (Numerals) භාවිතාවක් නැත ඒ වෙනුවට බටහිර ක‍්‍රමයට ලියයි. උදා . 1 . 2 . 3. 4. 5. 6. 7. 8

    picture.php


    බ‍්‍රහ්මීය ව්‍යංජනාක්ෂර


    අනුරධපුර යුගයේ සෙල් ලිපි වල බ‍්‍රහ්මීය අක්ශර භාවිතාව හොදින් දැකිය හැක....යම් වෙනස් කම් තිබුනද,භාවිතාවේ දි ශබ්දයද නෙවෙනස්ව භාවිතා වේ. බ‍්‍රහක්මිය අක්ශර විශේෂයෙන්ම අදටත් හින්දි.ටිබෙටි හශාවන් හි හොඳින් දැකිය හැක.


    picture.php


    බ‍්‍රහ්මීය ස්වර (Vowels)

    picture.php


    SOURCE->
    clublk.us

    ලිව්වේ සහ රෙප් යා යුත්තෙ->Chrisrg


    picture.php


    Chrisrg

    .................................................

     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ශා!!! මම මේ අද නේ දන්නේ සිංහල ඉලක්කම් තියෙනවා කියලා. :angry::angry::angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ශා!!! මම මේ අද නේ දන්නේ සිංහල ඉලක්කම් තියෙනවා කියලා. :angry::angry::angry:

    :yes:එක තමා,මම නම් මිට කලින් පොතක් කියවනකොට දැකලා තියනවා,ගොඩක් මේවා ගල් වල තමා තියෙන්නෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යන්තමින් වත් භාවිතාවෙන් ඉදිරියට අරන් ආවනම් කොයිතරම් වටිනවද
    ස්තුති යාළුවා share කරගත්තට
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    යන්තමින් වත් භාවිතාවෙන් ඉදිරියට අරන් ආවනම් කොයිතරම් වටිනවද
    ස්තුති යාළුවා share කරගත්තට

    එකනම් ඇත්ත යාළුවා:yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ඒ සිරාවටම මමත් අදයි දන්නේ සිංහල ඉලක්කම් තිබ්බා කියලා:shocked::shocked::shocked:
    තෑන්ක්ස් මචෝ
    :cool::cool::cool::cool:


    එක තමා සහො අපේ එවා වැහි වැහැලා තියනවා,එතරම් උරුමයක් අපිට තියනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අඩේ මම දාපු පොස්ට් එකක් CLUBSLK'US wala


    එල එල මම හිතුවා ඔක එහෙ දාපු එක්කෙනා කොයි වෙලෙ හරි කියයි කියලා,කිව්ව එක ලොකු දෙයක්,පොස්ට් එක වැදගත් නිසා දැම්මෙ,බොහොම ස්තුති REP+
     
    • Like
    Reactions: Chrisrg

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එල එල මම හිතුවා ඔක එහෙ දාපු එක්කෙනා කොයි වෙලෙ හරි කියයි කියලා,කිව්ව එක ලොකු දෙයක්,පොස්ට් එක වැදගත් නිසා දැම්මෙ,බොහොම ස්තුති REP+

    එල එල...:D
     
    • Like
    Reactions: niko111

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සිංහල ඉලක්කම් ලියන්න අමාරු වගේ හින්දා වෙන්න ඇති භාවිතයෙන් ඉවත් උනේ.
    කලින් දැනන් හිටියෙ නෑ ලොක්කා. බොහොම ස්තුතියි බෙදා ගත්තට :cool:
    2+ ~♥~