Red Bull ඒයා ශෝ එකක් ,
දෙසැම්බර් 3 සහා 4 දින උණවටුනෙදි පැවැත්විමට සංවිධානය කර තිබෙනවා. ශෝ එකට පසු
party එකක්ද පැවැත්විමට තීරණය කර ඇත.
Air Show එකට ඇතුල් වීම නොමලේ වන අතර After Party එකට එක්කෙනෙක්ගෙන් 1500/= ක් අය කරනවලු.
අපේ අයට මේක අලුත් අත්දැකිම වේවී. හැකි අය ගිහින් උපරිම විනෝද වෙන්න


Last edited:






haha aniwa tagith aran yamu
හිස් අතින් ගිහිල්ල තෑගි උන්ගෙන් අපි අරගෙන එමු