Red Bull Air Show’ in Unawatuna

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113


    Red Bull ඒයා ශෝ එකක් ,
    දෙසැම්බර් 3 සහා 4 දින උණවටුනෙදි පැවැත්විමට සංවිධානය කර තිබෙනවා. ශෝ එකට පසු
    party එකක්ද පැවැත්විමට තීරණය කර ඇත.
    Air Show එකට ඇතුල් වීම නොමලේ වන අතර After Party එකට එක්කෙනෙක්ගෙන් 1500/= ක් අය කරනවලු.




    Red-Bull-Air-Show.jpg


    301945_10150951121500652_905555651_21633489_1565298994_n.jpg



    අපේ අයට මේක අලුත් අත්දැකිම වේවී. හැකි අය ගිහින් උපරිම විනෝද වෙන්න:cool::cool:
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    huh...:D what a news!!

    air show නැතිව වුනත් උණවටුන පට්ට බීච් එක ෆන් ගන්න. :P