කරුණාවෙන් දැනුන්දීමයි...!
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
හිත මිත්‍ර ආදී සැවොගේම දැනගැනීම පිණිසයි...............!

මා සිටින සැම තැනකම ඔබට මෙම සන්කේතයන් දැක ඇති
එමෙන්ම මා විසින් ඉදිරිපත් කරන අනෙකුත් කමෙන්ට් පොස්ට් සඳහා දෙවනියට ඇති සන්කේතය බාවිතා කරණු ඇත
මෙම සැම සන්කේතයක්ම ණිර්මානය වී ඇත්තේ මගේ දැතින්මය...
අද දිනයේ අහඹු සිදුවීමක් සිදුවුනි
අද මාගේ ඊ මේල් ලිපිනය වෙත ඉතමත් ප්‍රසිද්ද වූත් බොහෝ දෙනාගේ අතින් අතට ප්‍රචාරය වූත්
ඊ මේල් ලිපියක් ලැබුනි,බොහෝ විට එය හාස්‍ය ජනනය කරන ලිපියකි
සිදුවී ඇති අහඹු සිදුවීමනම්
එම ලිපියෙ පහත තිබුනේ මාගේ මෙම සන්කේතයකි
හිත මිත්‍රයිනි මා කිසි විටකත් ඊ මේල් ලිපි බාවිතයේදී මෙම සන්කෙතය බාවිතා නොකරනු ඇත
එමෙන්ම මාගෙ එලකිරි නමද බාවිතා නොකරනු ඇත
එලෙස ඔබට ලැබෙන්නාවූ අසබ්ය හෝ කිනම් හෝ ආකාරයෙ ඊ මේල් ලිපි මාවිසින් ඉදිරිපත් නොකරන ලද්දක් බව
කරුණාවෙන් සලකන්න.....!
මා මෙලෙස ඔබව දැනුවත් කලේ මා ලෙසින් පෙනි සිට මගේ නම බාවිතා කර නොහොඹිනා ක්‍රියා කාරකම් වල ඇතැම් පුද්ගලයින් හැසිරීමට ඉඩ ඇති හෙයින් එම සිද්දින් වලට මාගේ කිසිඳු අදාලත්වයක් නැති බව දැනුම්දීමටය....!
ජයවේවා.........!
මා ආරම්බ කරන සැම නූලකදිම මම මෙහි මුලින් යොදා ඇති සන්කේතය බාවිතා කරණු ඇත.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()