කරුණාවෙන් දැනුන්දීමයි...!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කරුණාවෙන් දැනුන්දීමයි...!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....


    හිත මිත්‍ර ආදී සැවොගේම දැනගැනීම පිණිසයි...............!

    මා සිටින සැම තැනකම ඔබට මෙම සන්කේතයන් දැක ඇති
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මා ආරම්බ කරන සැම නූලකදිම මම මෙහි මුලින් යොදා ඇති සන්කේතය බාවිතා කරණු ඇත
    එමෙන්ම මා විසින් ඉදිරිපත් කරන අනෙකුත් කමෙන්ට් පොස්ට් සඳහා දෙවනියට ඇති සන්කේතය බාවිතා කරණු ඇත

    මෙම සැම සන්කේතයක්ම ණිර්මානය වී ඇත්තේ මගේ දැතින්මය...

    අද දිනයේ අහඹු සිදුවීමක් සිදුවුනි
    අද මාගේ ඊ මේල් ලිපිනය වෙත ඉතමත් ප්‍රසිද්ද වූත් බොහෝ දෙනාගේ අතින් අතට ප්‍රචාරය වූත්
    ඊ මේල් ලිපියක් ලැබුනි,බොහෝ විට එය හාස්‍ය ජනනය කරන ලිපියකි

    සිදුවී ඇති අහඹු සිදුවීමනම්
    එම ලිපියෙ පහත තිබුනේ මාගේ මෙම සන්කේතයකි

    හිත මිත්‍රයිනි මා කිසි විටකත් ඊ මේල් ලිපි බාවිතයේදී මෙම සන්කෙතය බාවිතා නොකරනු ඇත
    එමෙන්ම මාගෙ එලකිරි නමද බාවිතා නොකරනු ඇත

    එලෙස ඔබට ලැබෙන්නාවූ අසබ්‍ය හෝ කිනම් හෝ ආකාරයෙ ඊ මේල් ලිපි මාවිසින් ඉදිරිපත් නොකරන ලද්දක් බව
    කරුණාවෙන් සලකන්න
    .....!

    මා මෙලෙස ඔබව දැනුවත් කලේ මා ලෙසින් පෙනි සිට මගේ නම බාවිතා කර නොහොඹිනා ක්‍රියා කාරකම් වල ඇතැම් පුද්ගලයින් හැසිරීමට ඉඩ ඇති හෙයින් එම සිද්දින් වලට මාගේ කිසිඳු අදාලත්වයක් නැති බව දැනුම්දීමටය....!

    ජයවේවා.........!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බම්ප්



    elaaazzzz !!! :D




    Captain ජැක් ස්පැරෝ;11443926 said:
    අපිට ඔබව විශ්වාසයි.............
    23.gif
    එචරයි යාලුව වෙන්න ඔන
    උබලට මාව විශ්වාසයි නම් එච්චරයි
    එල ජයවේවා........!

    Apita NAm Ehema Mail Ekak Awe Ne Boss
    Kawuru HAri Pissek Wena Ethi
    එ ලිපියනම් එච්චර අවුලක් නැ
    එක විහිලු සහගත ලිපියක්
    එත් මේ සන්කෙතය දැක්කම මව දන්න අය හිතන්නෙ මම කියල
    ඉතින් ඉස්සරහට එ වගේ අසබ්‍ය වැඩක් වෙයි කියල හිතෙන නිසා දැන්වුවෙ
    මඩ ප්‍රචාර වගේකුත් යනව හීනියට
    පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි නෙ

    උබල හැමොම දක්වන මේ සහයෝගයට ස්තූතී...!