Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

    :yes:
    namuth hema kiyala mewage ewa hadanne nathuwa innath ba ne :D
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ ගාලු පාරෙත් 100ට පිබිනව අද කාලේ
    ඕකෙ සීයට ගිහින් අනේ මන්ද ඉතින් හයිවේ නීතිය වෙන ඇති

    Galle road eke hematenama 100ta yanna bane.
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    [FONT=&quot]කුරුඳුගහහැතැප්ම - ඇල්පිටිය කිට්ටුවෙන්!! :yes:[/FONT]

    කුරුඳුගහහැතැක්ම ඉඳන් අම්බලන්ගොඩට කිලෝමීටර් 12 ක් තියෙනවා. ඒටික යන්නත් හොඳට කාපට් පාර තියෙනවා

    :D:D
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    machan mama inne galle... mama collombo clz yanakota paya 3k withara bus eke gatanawa ban. bt dan nam ezy.. elaaaa.. bt open karata yanne naha lu neda ban
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වේග සීමාව 100 නම් මදි. ඔකේ යන්න අපිට කාර් තියෙන එකක්යෑ. :( වෙනද විදියටම පුරුදු පාරෙන් ඕකට ගෙවන සල්ලි වලට කඩල කාල බයික් එකේ යනවා. :no:
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    dsc03477wo.jpg


    dsc03481a.jpg


    dsc03486at.jpg
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Max 100km ?

    madi madi.... 100km yanna nam lankaawe den thiyena paarawal loku karala haduwanam iwaraine..

    Ochchara wiyadam karala 100km hodatama madi