බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

namuth hema kiyala mewage ewa hadanne nathuwa innath ba ne

බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...


මේ ගාලු පාරෙත් 100ට පිබිනව අද කාලේ
ඕකෙ සීයට ගිහින් අනේ මන්ද ඉතින් හයිවේ නීතිය වෙන ඇති
normal roads wala 100kmh wage yanne neethiyata anuwa nemeine100kmh nam madi wage
normal roads walath 100ta yanawne![]()
ekiyanne meketh neethiyata pitin 100km/h nathiwa 100km/s wage yanna puluwan da danne na

Bus daanna denn nathi kathawak thibba neda?
[FONT="]කුරුඳුගහහැතැප්ම - ඇල්පිටිය කිට්ටුවෙන්!![/FONT]


වෙනද විදියටම පුරුදු පාරෙන් ඕකට ගෙවන සල්ලි වලට කඩල කාල බයික් එකේ යනවා. 
කුරුඳුගහහැතැක්ම ඉඳන් අම්බලන්ගොඩට කිලෝමීටර් 12 ක් තියෙනවා. ඒටික යන්නත් හොඳට කාපට් පාර තියෙනවා
![]()



license nathi ewunta elawanna denna nadda![]()

ඔව්, මේ බස් ඇවිත් මේ මහා මාර්ගයේ ධාවණය වෙනුවෙන් ම..
අවසර ලත් බස් රථ...
