Elakiri.com not loading on Etisalat ?!?!

chint

Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    Mage etisalat sim eken Elakiri enna bane:(
    anik sites okkoma wade ,elakiri.com witharak wada na
    Mobitel eken dan log une

    mokadda danne na seen 1?
    ubalageth ehemada???
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    etisalat ip එකක් බෑන් කරලාද දන්නෙ නෑ. ආයෙ පාරක් etisalat එකෙන් ලොගින් වෙලා බලන්න.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    etisalat ip එකක් බෑන් කරලාද දන්නෙ නෑ. ආයෙ පාරක් etisalat එකෙන් ලොගින් වෙලා බලන්න.

    wada na

    Oops! Google Chrome could not find www.elakiri.com
    Try reloading: www.­elakiri.­com
    Additional suggestions:
    Access a cached copy of www.­elakiri.­com
    Search on Google:

    Unable to connect
    Firefox can't establish a connection to the server at elakiri.com.

    The site could be temporarily unavailable or too busy. Try again in a few
    moments.
    If you are unable to load any pages, check your computer's network
    connection.
    If your computer or network is protected by a firewall or proxy, make sure
    that Firefox is permitted to access the Web.

    pxoxy walin enna puluwan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wada na

    pxoxy walin enna puluwan
    ඔහොම්ම www.whatismyip.com ගිහින් බලපං etisalat වලට පෙන්න IP එක. ඊට පස්සෙ connection එක disconnect කරලා reconnect වෙලා ආයෙත් www.whatismyip.com ගිහින් බලන්න ip එක කලින් පෙන්නපු එකමද නැත්තං වෙනස් වෙලාද කියලා. වෙනස් වෙලා නං EK ලොගින් වෙන්න බලන්න.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    ඔහොම්ම www.whatismyip.com ගිහින් බලපං etisalat වලට පෙන්න IP එක. ඊට පස්සෙ connection එක disconnect කරලා reconnect වෙලා ආයෙත් www.whatismyip.com ගිහින් බලන්න ip එක කලින් පෙන්නපු එකමද නැත්තං වෙනස් වෙලාද කියලා. වෙනස් වෙලා නං EK ලොගින් වෙන්න බලන්න.

    reconnect kalata IP eka change wenne na :no: