Elakiri.com not loading on Etisalat ?!?!

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඔහොම්ම www.whatismyip.com ගිහින් බලපං etisalat වලට පෙන්න IP එක. ඊට පස්සෙ connection එක disconnect කරලා reconnect වෙලා ආයෙත් www.whatismyip.com ගිහින් බලන්න ip එක කලින් පෙන්නපු එකමද නැත්තං වෙනස් වෙලාද කියලා. වෙනස් වෙලා නං EK ලොගින් වෙන්න බලන්න.

owage machn direct dynamic ip na neda,NAT ekakin local ip haraha enne,so lankawatama eka direct ip tikak ne tiyenne :D ekek pissuwak kelala ban unoth okkotama kela wenwa :D
 

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ඔය සිද්දිය ඊයේ මටත් වුනා.
    කෑෂ්, ශෙෂන්ස් ක්ලියර් කලාම වැඩේ හරි ගියා.
    පොඩ්ඩක් එහෙම කරලා බලපන් මචංලා....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් එටිසලාට්ද පාවිච්චි කරන්නෙ ?

    mama normally mobitel ban :baffled: sim error ekak ena nisa sim eka ganna yanna bari una mei tike..eka nisa etisalt use karanawa..speed nam elaz..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    owage machn direct dynamic ip na neda,NAT ekakin local ip haraha enne,so lankawatama eka direct ip tikak ne tiyenne :D ekek pissuwak kelala ban unoth okkotama kela wenwa :D
    nat කලත් එක server එකක් නෙමෙයි තියෙන්නෙ. servers කීපයක් තියෙනවා. ඒකයි කිව්වෙ reconnect වෙලා ip check කරලා බලන්න කියලා.
    IP බෑන් සීන් එක නං GTටම තමයි බලන්න වෙන්නෙ. ඒකයි ඌට pm එකක් දාන්න කිව්වෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ip ban seen ekak namai mama hithanne etisalat laage mokak hari siddiyak tiyanne
    උන් ip බ්ලොක් කරලා නං ඉතින් කරන්න දෙයක් නෑ. නැත්තං dns මාරු කරලා බලන්න තියෙන්නෙ වැඩද කියලා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් ip බ්ලොක් කරලා නං ඉතින් කරන්න දෙයක් නෑ. නැත්තං dns මාරු කරලා බලන්න තියෙන්නෙ වැඩද කියලා.


    Machan what is my IP giyama IP change wenawa but EK log wenna baa..anith ewwata kisi awlak na ban.. :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lankave news site vage eeva vada da block vuna kattiyata? facebook vada da? samahara velavata oya ISP la pissu natanava. samahara site vada karanne nae ethakota.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Call Etisalat and tell them that you can't access elakiri.com from their dongles. Its some issue in their system. You should report.

    I called them and they saying its not blocked.