Lexus LS 600h L Hybrid in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    But machan...Clips wala thina car 1 280ta Speed thinawa.....Sale 1e thina 1e 180 ne bn.....chuttak balapan

    ජපන් රටවල නිපදවන ඩොමෙස්ටික් වාහන තමයි අපේ රටවල් වලටත් එන්නේ..
    යුරොපිය රටවල් වලට ඒ රටේ ආවේණික විදියට ස්පිඩෝ මිටර් හදනවා..
    අපේ රටේ වගේ ඒ රටවල් වල කිසිම වේග සීමා මායිම් නැති හින්දා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela thread 1 machan godak dewal igena gathta........


    ලොවෙත් නෑ
    ලොවි ගහෙත් නෑ

    Maxxa Baande....

    niyamai machan...


    thanks for informing us

    maxxa :baffled: ... thnx 4 shrng ... :)

    ත්‍රේඩ් එකට අදහස් දුන්නාට ස්තුතියි..
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Hybrid waling enna tiyena thawath patter car ekak menna

    Nissan Altima Sedan


    2012-nissan-altima-02-1.jpg




    2012-Nissan-Altima-sedan-dashboard-image-1024x683.jpg

    meka kiyak weida bro..
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,857
    1,542
    113
    MAMATH DAKKA SALE EKE THIYENAWA,WHEELS LANKA EKETH EKAK THIYENAWA DAKKA
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MAMATH DAKKA SALE EKE THIYENAWA,WHEELS LANKA EKETH EKAK THIYENAWA DAKKA

    ඔව්, නුවර ම මම දන්න කියන තැන් 3 කම මේ වර්ගයට අයත් වාහන විකුණන්න තියෙනවා..
    හැබැයි මේ පාට නම් නෙවෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වලා සුඛෝපභෝගි වාහන දකින්න ලැබෙන එකෙ..
    මගේ මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න හිතුවා..