සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

පාඩුවෙ ඉන්න කොල්ලො සෙට් එකකට මැදට පැනල මෝඩ ජෝක් එකක් දාලා කොල්ලො ටික අවුස්සගෙන චාටර් වෙන්න ඔයා හරි ආසයි නේද? ඔයාටත් මාර ආතල් තියෙන්නෙ මෙයා..:baffled::baffled:

අපරාදේ..ඔයා නිසා ඔයාගේ දෙමව්පියොත් දුක් වෙනව ඇති..:yes::yes:

යකෝ එළකිරි එන්නේ අතල් ගන්න තමයි ඕයි ... එක එක්කෙනාගේ අතල් ගන්න විදි වෙනස් නේ ... උබට අතල් එකට සෙට් වෙන්න බැරි නම් පල වද නොදී...හල්පරුවා
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් 10-22-2011 .එතකොට මම මෙහේ :P

    පරණ members ලගෙ කුණු අවුස්සනව :P
    තමුසෙනම් දැන් විහිළුවක් වෙලා
    :baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    යකෝ එළකිරි එන්නේ අතල් ගන්න තමයි ඕයි ... එක එක්කෙනාගේ අතල් ගන්න විදි වෙනස් නේ ... උබට අතල් එකට සෙට් වෙන්න බැරි නම් පල වද නොදී...හල්පරුවා

    :shocked::shocked: මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ? :confused::confused:

    මම යන්නම්..යනව කියල ත්‍රෙඩ් එකක් දාලම යන්නද මෙයා..??
    ආතල් එකට සෙට් වෙන්න ගෙදර එන්නද මම?

    :baffled::baffled::baffled::baffled: මට හිනා ඕයි :baffled::baffled:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    :shocked::shocked: මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ? :confused::confused:

    මම යන්නම්..යනව කියල ත්‍රෙඩ් එකක් දාලම යන්නද මෙයා..??
    ආතල් එකට සෙට් වෙන්න ගෙදර එන්නද මම?

    :baffled::baffled::baffled::baffled: මට හිනා ඕයි :baffled::baffled:

    තොට ඕන විදිහට ත්‍රෙඩ් එකක් දාගෙන යමන්... පොන්නයන්ව අපේ ගෙවල් වල ගෙන්න ගන්නේ නැහැ බන් ...:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට ඕන විදිහට ත්‍රෙඩ් එකක් දාගෙන යමන්... පොන්නයන්ව අපේ ගෙවල් වල ගෙන්න ගන්නේ නැහැ බන් ...:sorry:

    ti ti ගැනද කියන්නේ?:shocked::shocked:
    ඉතින් ඒකිව ගෙන්න ගන්න එපා ගෙදර..තෝ එහෙ පල..ගිහින් අර කළින් කිව්ව ආතල් එක දීපන් කැමති විදිහකට
    ;);)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    :shocked::shocked: මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ? :confused::confused:
    මේ ප්‍රශ්නෙම ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද ? :baffled::rofl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ti ti ගැනද කියන්නේ?:shocked::shocked:
    ඉතින් ඒකිව ගෙන්න ගන්න එපා ගෙදර..තෝ එහෙ පල..ගිහින් අර කළින් කිව්ව ආතල් එක දීපන් කැමති විදිහකට
    ;);)

    ආතල් එකට සෙට් වෙන්න ගෙදර එන්නද මම?

    තෝ ගැන බන් මම කිව්වේ.. ටිට්‌ නෙවේ නේ අපේ ගෙදර එන්න ඇහුවේ.. උබ නේ..
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    උබල ගොන්නුන්ව අවුස්සන එක තරම තවත් ආතල් එකක් ලොවෙත් නැහැ... බන්.. එල එල වරෙන් ගේමට..

    ඔන්න මම උබලට ගොන්නු කිව්වා :lol:... ඇවිල්ල මට බැනපන්... කෝ කට්ටිය :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මෙන්න බලන්න ටිටි ගැන විකියෙ තියන දෙ (එළකිරි ටිටි ට අපහසයක් කරනවා එහෙම නොවෙයි ඔන්න)සර්ච් එකක් දානකොට මේක තමා ආවේ

    http://en.wikipedia.org/wiki/Titi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න බලන්න ටිටි ගැන විකියෙ තියන දෙ (එළකිරි ටිටි ට අපහසයක් කරනවා එහෙම නොවෙයි ඔන්න)සර්ච් එකක් දානකොට මේක තමා ආවේ

    http://en.wikipedia.org/wiki/Titi

    462px-Callicebus_cupres_skansen_2006.jpg

    ගිහන් කිව්ව එක හරිද මන්ද