අවංක ආදරය කියන්නෙ මෙයටද?

Elamad

Member
Sep 1, 2008
1,714
12
0
අවංක ආදරය කියන්නෙ මෙයටද?

මං වැඩිය එළකිරි එකේ පොස්ට් දාන කෙනෙක් නම් නෙවෙයි. මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙක ලියන්න හිතුනෙ.
ඇත්තටම මට මෙක වෙලා දැන් සතියකට වඩා නෑ. :(

ඔව් මෙකත් එක ආදර කතාවක අමිහිරි අවසානයක් තමයි. :( නමුත් ඒ හැම දේම කියන්න මට හිත දෙන්නෙ නෑ. මං වෙච්ච දේ කෙටියෙන් කියන්නම්.
එයාව මට මුලින් ම හම්බුනෙ නම් online.මුලින් ම චැට් විතරයි.ඊට පස්සෙ ගොඩක් ලන් වුනා. සමහර දවස් වල skype එකෙන් පැය ගණන් කතා කරනව. එයාගෙ අම්මයි

තාත්තයි රට. මෙයයි නංගියි විතරයි මෙහෙ ඉන්නෙ.මට ගොඩක් වෙලාවට හම්බෙන්න යන්න වුනෙ නෙ..මොකද ගොඩක් දුර ඉන්නෙ.අනික මට exam තිබ්බ නිසා වෙලාවක්

තිබ්බෙත් නෑ.ඒත් කතා කරන එකෙන් අඩුවක් තිබුනෙ නම් නෑ..:sorry: :sorry: පස්සෙ පස්සෙ හෙමිට එක ආදරයක් බවට පත් වුනා.:love: :love: එවෙලෙ මට දැනිච්ච සතුට මට වචනෙන් විස්තර කරන්න බෑ. අපි

ගොඩක් ආදරෙන් හිටියා. ඔන්න ඉතින් කොහොම හරි පලවෙනියට meet වෙන්න ගියා. :yes: :yes: එයා exam එකකට ඇවිත් හිටියා colombo.ගොඩක් වෙලා කතා කරන්න නම්

හම්බුන්නෙ නෑ:sorry: :sorry:.මොකද එයාගෙ කට්ටිය ඇවිත් හිටිය එයාව එක්කන් යන්න. ඊට පස්සෙ ගොඩක් මං එයගෙන් ඇහුවා අයෙත් ඔයාව බලන්න ඔනි කියල. ඒත් එයා එච්චර ගනන් ගත්තෙ

නෑ.කොටින්ම මං එයාගෙ යාලුවන් අදුරගන්නවටවත් එයා කැමති වුනේ නෑ.ගෙදර ඉද්දි කතා කළේත් හොරෙන් තමයි.

ඊට පස්සෙ ඉක්මනට දෙවල් වෙන්න ගත්ත. :eek: :( එයා කලින් යාලු වෙලා හිටපු කෙනා හින්දා එයා ගොඩක් වද විඳලා තියෙනවා.අන්තිමට එයාගෙ ගෙදර අයම මැදිහත් වෙලා ඒක

නවත්තලා තියෙනව.:(
ඉතින් ආයෙත් එයාටම කියල කෙනෙක් එයා හොයා ගන්නවට ගෙදරින් කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා දෑන් කියනවා.:(:(:(:(:(:(:(:(:(
ඒත් මුලින් එයාම කිව්වා එයාගෙ

කැමැත්තට ගෙදර අය ඉඩ දෙනව කියල.:(:(:(:(:(
අන්තිමට එයාගෙ parentsල ලංකාවට ආවා. එන්න කලින් ඉදන්ම සිම් එක වැඩ නෑ. චැට් කරනව විතරයි.මං ඇහුවම කියනව කතා

කරන්න බෑ ගෙදර කට්ටිය ඉන්නවලු.:(:(:(අන්තිමට මේ සෙරම නවත්තන්න ඕනි කියල එයා මට කිව්වා. මං ඉතින් මොනවා කියල කියන්නද?? එක පාරටම මට උත්තර දී ගන්නත් බැරුව

ගියා. මං කිව්වා හොඳට කල්පනා කරල ද මෙහෙම කියන්නෙ කියලා. එයා ඔව් කිව්වා. ඊට පස්සෙ ආයෙ මේ වෙන තෙක් මං කතා කලෙ වත්,චැට් කලෙ වත් නෙ..මට ගොඩාක් දුක

හිතුනා. මෙච්චර අවංක ව ආදරේ කරපු මට... මෙහෙම වුනු එකට..:(:(:(:(:(:(:(:(:(:(

මට දැන ගන්න ඕනි මෙච්චරයි යාලූවනේ..:eek:
එහෙම කරන්නෙ හේතුව මොකක්ද කියලා??:eek::eek:
අත්තටම එයා මට ආදරෙ කරලා.. ඒත් එයාගෙ දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් එ සේරම අමතක කලා ද?????????????????????????????????????:sorry: :sorry: :sorry:
නැත්තම් මට මුල ඉඳලම බොරු කලා දා කියලා...???????????????????????? :confused: :sorry:

ප්ල්ස් මේක විහිලූවකට ගන්න එපා.... කියන්න කවුරුත් නැති හින්දයි බැරිම තැන පොස්ට් එකක් දැම්මෙ.......................
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි
     
    • Like
    Reactions: hamesh

    :) :) :) :) :) :)
    ok machn dan mata therenawa machnnn thnks brooo :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    mona kiyannada kiyala matath hitha ganna baa machan math oya wagema cn ekak nisa maasa 6k windawanawa :( eth kella gedarata baye oka nawaththuwa kiyalai mata hithenne :dull: eth eya gana tikak hoyala balala puluwan nan eyage gewal gawata gihilla eya cls yana dawasak allala hari gihilla katha karanna balapan :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි

    :(:(:(
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ කෙල්ල ලස්සන ද ?

    උඹලා දෙන්න ගැලපෙනවා කියලා එයාම කිව්ව ද, හම්බ වුණාට පස්සේ.....

    එහෙම නම් එයාත් උඹට ආදරෙයි. ඒත් නොකිව්වා කියන්නේ අවුලක් තියෙනවා...

    කෝක වුණත් දැන් උඹ හිත හදා ගනිනං මචෝ.....
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    mona kiyannada kiyala matath hitha ganna baa machan math oya wagema cn ekak nisa maasa 6k windawanawa :( eth kella gedarata baye oka nawaththuwa kiyalai mata hithenne :dull: eth eya gana tikak hoyala balala puluwan nan eyage gewal gawata gihilla eya cls yana dawasak allala hari gihilla katha karanna balapan :)

    am very sorry about you machn.... but eya kemaththenma kiwwannam ayeth karadara karanna oni ne neda??? :eek: :eek:
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    මචෝ කෙල්ල ලස්සන ද ?

    උඹලා දෙන්න ගැලපෙනවා කියලා එයාම කිව්ව ද, හම්බ වුණාට පස්සේ.....

    එහෙම නම් එයාත් උඹට ආදරෙයි. ඒත් නොකිව්වා කියන්නේ අවුලක් තියෙනවා...

    කෝක වුණත් දැන් උඹ හිත හදා ගනිනං මචෝ.....

    ow machn... lassana hinawak thiyenne.. hemathissema e hinawa mathak wenawa... meet wunata passeth godak kal thibbaa abt 4-5 month... thibbata wadaaa.... ok machn i will try to recover... :(
     
    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි

    bokenma atha kathawa...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    forget her bro! you will be happy when you find your true love. karama will catch her. she will get ignored by a guy. dont worry about anything! you are a guy! you can get a nice girl. true love will come searching for you. :):):):):)
     
    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    forget her bro! you will be happy when you find your true love. karama will catch her. she will get ignored by a guy. dont worry about anything! you are a guy! you can get a nice girl. true love will come searching for you. :):):):):)

    mekath atha kahawa :):):)