අවංක ආදරය කියන්නෙ මෙයටද?
මං වැඩිය එළකිරි එකේ පොස්ට් දාන කෙනෙක් නම් නෙවෙයි. මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙක ලියන්න හිතුනෙ.
ඇත්තටම මට මෙක වෙලා දැන් සතියකට වඩා නෑ.
ඔව් මෙකත් එක ආදර කතාවක අමිහිරි අවසානයක් තමයි.
නමුත් ඒ හැම දේම කියන්න මට හිත දෙන්නෙ නෑ. මං වෙච්ච දේ කෙටියෙන් කියන්නම්.
එයාව මට මුලින් ම හම්බුනෙ නම් online.මුලින් ම චැට් විතරයි.ඊට පස්සෙ ගොඩක් ලන් වුනා. සමහර දවස් වල skype එකෙන් පැය ගණන් කතා කරනව. එයාගෙ අම්මයි
තාත්තයි රට. මෙයයි නංගියි විතරයි මෙහෙ ඉන්නෙ.මට ගොඩක් වෙලාවට හම්බෙන්න යන්න වුනෙ නෙ..මොකද ගොඩක් දුර ඉන්නෙ.අනික මට exam තිබ්බ නිසා වෙලාවක්
තිබ්බෙත් නෑ.ඒත් කතා කරන එකෙන් අඩුවක් තිබුනෙ නම් නෑ..
පස්සෙ පස්සෙ හෙමිට එක ආදරයක් බවට පත් වුනා.
එවෙලෙ මට දැනිච්ච සතුට මට වචනෙන් විස්තර කරන්න බෑ. අපි
ගොඩක් ආදරෙන් හිටියා. ඔන්න ඉතින් කොහොම හරි පලවෙනියට meet වෙන්න ගියා.
එයා exam එකකට ඇවිත් හිටියා colombo.ගොඩක් වෙලා කතා කරන්න නම්
හම්බුන්නෙ නෑ
.මොකද එයාගෙ කට්ටිය ඇවිත් හිටිය එයාව එක්කන් යන්න. ඊට පස්සෙ ගොඩක් මං එයගෙන් ඇහුවා අයෙත් ඔයාව බලන්න ඔනි කියල. ඒත් එයා එච්චර ගනන් ගත්තෙ
නෑ.කොටින්ම මං එයාගෙ යාලුවන් අදුරගන්නවටවත් එයා කැමති වුනේ නෑ.ගෙදර ඉද්දි කතා කළේත් හොරෙන් තමයි.
ඊට පස්සෙ ඉක්මනට දෙවල් වෙන්න ගත්ත.
එයා කලින් යාලු වෙලා හිටපු කෙනා හින්දා එයා ගොඩක් වද විඳලා තියෙනවා.අන්තිමට එයාගෙ ගෙදර අයම මැදිහත් වෙලා ඒක
නවත්තලා තියෙනව.
ඉතින් ආයෙත් එයාටම කියල කෙනෙක් එයා හොයා ගන්නවට ගෙදරින් කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා දෑන් කියනවා.

ඒත් මුලින් එයාම කිව්වා එයාගෙ
කැමැත්තට ගෙදර අය ඉඩ දෙනව කියල.

අන්තිමට එයාගෙ parentsල ලංකාවට ආවා. එන්න කලින් ඉදන්ම සිම් එක වැඩ නෑ. චැට් කරනව විතරයි.මං ඇහුවම කියනව කතා
කරන්න බෑ ගෙදර කට්ටිය ඉන්නවලු.

අන්තිමට මේ සෙරම නවත්තන්න ඕනි කියල එයා මට කිව්වා. මං ඉතින් මොනවා කියල කියන්නද?? එක පාරටම මට උත්තර දී ගන්නත් බැරුව
ගියා. මං කිව්වා හොඳට කල්පනා කරල ද මෙහෙම කියන්නෙ කියලා. එයා ඔව් කිව්වා. ඊට පස්සෙ ආයෙ මේ වෙන තෙක් මං කතා කලෙ වත්,චැට් කලෙ වත් නෙ..මට ගොඩාක් දුක
හිතුනා. මෙච්චර අවංක ව ආදරේ කරපු මට... මෙහෙම වුනු එකට..

මට දැන ගන්න ඕනි මෙච්චරයි යාලූවනේ..
එහෙම කරන්නෙ හේතුව මොකක්ද කියලා??

අත්තටම එයා මට ආදරෙ කරලා.. ඒත් එයාගෙ දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් එ සේරම අමතක කලා ද?????????????????????????????????????

නැත්තම් මට මුල ඉඳලම බොරු කලා දා කියලා...????????????????????????

ප්ල්ස් මේක විහිලූවකට ගන්න එපා.... කියන්න කවුරුත් නැති හින්දයි බැරිම තැන පොස්ට් එකක් දැම්මෙ.......................
මං වැඩිය එළකිරි එකේ පොස්ට් දාන කෙනෙක් නම් නෙවෙයි. මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙක ලියන්න හිතුනෙ.
ඇත්තටම මට මෙක වෙලා දැන් සතියකට වඩා නෑ.

ඔව් මෙකත් එක ආදර කතාවක අමිහිරි අවසානයක් තමයි.
නමුත් ඒ හැම දේම කියන්න මට හිත දෙන්නෙ නෑ. මං වෙච්ච දේ කෙටියෙන් කියන්නම්.එයාව මට මුලින් ම හම්බුනෙ නම් online.මුලින් ම චැට් විතරයි.ඊට පස්සෙ ගොඩක් ලන් වුනා. සමහර දවස් වල skype එකෙන් පැය ගණන් කතා කරනව. එයාගෙ අම්මයි
තාත්තයි රට. මෙයයි නංගියි විතරයි මෙහෙ ඉන්නෙ.මට ගොඩක් වෙලාවට හම්බෙන්න යන්න වුනෙ නෙ..මොකද ගොඩක් දුර ඉන්නෙ.අනික මට exam තිබ්බ නිසා වෙලාවක්
තිබ්බෙත් නෑ.ඒත් කතා කරන එකෙන් අඩුවක් තිබුනෙ නම් නෑ..
පස්සෙ පස්සෙ හෙමිට එක ආදරයක් බවට පත් වුනා.
එවෙලෙ මට දැනිච්ච සතුට මට වචනෙන් විස්තර කරන්න බෑ. අපි ගොඩක් ආදරෙන් හිටියා. ඔන්න ඉතින් කොහොම හරි පලවෙනියට meet වෙන්න ගියා.
එයා exam එකකට ඇවිත් හිටියා colombo.ගොඩක් වෙලා කතා කරන්න නම් හම්බුන්නෙ නෑ
.මොකද එයාගෙ කට්ටිය ඇවිත් හිටිය එයාව එක්කන් යන්න. ඊට පස්සෙ ගොඩක් මං එයගෙන් ඇහුවා අයෙත් ඔයාව බලන්න ඔනි කියල. ඒත් එයා එච්චර ගනන් ගත්තෙ නෑ.කොටින්ම මං එයාගෙ යාලුවන් අදුරගන්නවටවත් එයා කැමති වුනේ නෑ.ගෙදර ඉද්දි කතා කළේත් හොරෙන් තමයි.
ඊට පස්සෙ ඉක්මනට දෙවල් වෙන්න ගත්ත.
එයා කලින් යාලු වෙලා හිටපු කෙනා හින්දා එයා ගොඩක් වද විඳලා තියෙනවා.අන්තිමට එයාගෙ ගෙදර අයම මැදිහත් වෙලා ඒක නවත්තලා තියෙනව.

ඉතින් ආයෙත් එයාටම කියල කෙනෙක් එයා හොයා ගන්නවට ගෙදරින් කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා දෑන් කියනවා.

ඒත් මුලින් එයාම කිව්වා එයාගෙ
කැමැත්තට ගෙදර අය ඉඩ දෙනව කියල.

අන්තිමට එයාගෙ parentsල ලංකාවට ආවා. එන්න කලින් ඉදන්ම සිම් එක වැඩ නෑ. චැට් කරනව විතරයි.මං ඇහුවම කියනව කතා
කරන්න බෑ ගෙදර කට්ටිය ඉන්නවලු.

අන්තිමට මේ සෙරම නවත්තන්න ඕනි කියල එයා මට කිව්වා. මං ඉතින් මොනවා කියල කියන්නද?? එක පාරටම මට උත්තර දී ගන්නත් බැරුව ගියා. මං කිව්වා හොඳට කල්පනා කරල ද මෙහෙම කියන්නෙ කියලා. එයා ඔව් කිව්වා. ඊට පස්සෙ ආයෙ මේ වෙන තෙක් මං කතා කලෙ වත්,චැට් කලෙ වත් නෙ..මට ගොඩාක් දුක
හිතුනා. මෙච්චර අවංක ව ආදරේ කරපු මට... මෙහෙම වුනු එකට..

මට දැන ගන්න ඕනි මෙච්චරයි යාලූවනේ..

එහෙම කරන්නෙ හේතුව මොකක්ද කියලා??

අත්තටම එයා මට ආදරෙ කරලා.. ඒත් එයාගෙ දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් එ සේරම අමතක කලා ද?????????????????????????????????????

නැත්තම් මට මුල ඉඳලම බොරු කලා දා කියලා...????????????????????????

ප්ල්ස් මේක විහිලූවකට ගන්න එපා.... කියන්න කවුරුත් නැති හින්දයි බැරිම තැන පොස්ට් එකක් දැම්මෙ.......................
Last edited:
eth eya gana tikak hoyala balala puluwan nan eyage gewal gawata gihilla eya cls yana dawasak allala hari gihilla katha karanna balapan