මෙන්න සිංදු
අද කාලෙ සිංදු දවසයි දෙකයි එපාම වෙලා යනව
පුළුවන්නම් වික්ටර් රත්නායකගේ "මෝහෙන් මුලා වෙලා" කියන සිංදුවේ මේ වගේ පරණ වීඩියෝ එකක් තියේනම් දාන්න මචං.![]()
දැනට නන් නැ යාළුවා.හොයාගන්න පුලුවන්,හොයලා දාන්නම්
මෙන්න සිංදු
අද කාලෙ සිංදු දවසයි දෙකයි එපාම වෙලා යනව
පුළුවන්නම් වික්ටර් රත්නායකගේ "මෝහෙන් මුලා වෙලා" කියන සිංදුවේ මේ වගේ පරණ වීඩියෝ එකක් තියේනම් දාන්න මචං.![]()

niyamai saho...
kochchara aluth sindu aawath me dewal amathaka wenne nae...
me wage sindu digatama daamu...
![]()
![]()
![]()

බොහොම ස්තුති යාළුවාඑල කියනනේ එලම කිරි......
මචෝ තියෙනවා නම්, වික්ටර් රත්නායකගේ "අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්" සිංදුව දාපන්කෝ මචං....
රෙප් + දුන්නා...
මචන් සිංහල පරණ චිත්රපටි වල සින්දු හොයාගන්න තැනක් නැද්ද?
මට ඕනි 60 දශකයේ 70 දශකයේ ඒවා![]()

තියනවා යාළුවා කොටුවේ නිව් සෙල් හවුස් එකෙ,ස්ටෙශන් එක ඉස්සරහාආ හරි වික්ටර් රත්නායකන්ගේ ආදරයෙ උලපත වු අම්මා දාන්නම්,එක මගේ ගබඩාවේ තියනවා![]()
