Asha Nirasha Mawu By:-Victor Rathnayaka (Old Video)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙන්න සිංදු :)
    අද කාලෙ සිංදු දවසයි දෙකයි එපාම වෙලා යනව
    පුළුවන්නම් වික්ටර් රත්නායකගේ "මෝහෙන් මුලා වෙලා" කියන සිංදුවේ මේ වගේ පරණ වීඩියෝ එකක් තියේනම් දාන්න මචං. :)


    දැනට නන් නැ යාළුවා.හොයාගන්න පුලුවන්,හොයලා දාන්නම්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එල කියනනේ එලම කිරි......

    මචෝ තියෙනවා නම්, වික්ටර් රත්නායකගේ "අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්" සිංදුව දාපන්කෝ මචං....

    රෙප් + දුන්නා...


    saho.., original mp3 ekanm mn laga thiyenawa...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් සිංහල පරණ චිත්‍රපටි වල සින්දු හොයාගන්න තැනක් නැද්ද?
    මට ඕනි 60 දශකයේ 70 දශකයේ ඒවා:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මචන් සිංහල පරණ චිත්‍රපටි වල සින්දු හොයාගන්න තැනක් නැද්ද?
    මට ඕනි 60 දශකයේ 70 දශකයේ ඒවා:D


    :yes::yes:තියනවා යාළුවා කො‍ටුවේ නිව් සෙල් හවුස් එකෙ,ස්ටෙශන් එක ඉස්සරහා
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ආ හරි වික්ටර් රත්නායකන්ගේ ආදරයෙ උලපත වු අම්මා දාන්නම්,එක මගේ ගබඩාවේ තියනවා:cool:

    ela.puluwannam original file ekama upload karanna puluwanda. megaupload or mediafire ? :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    001flyD යාලුවේ...
    මට ලොකු උදව්වක් කරන්නකෝ....

    සිහ ශක්ති ලගේ රඝුපති රාඝව් සින්දුවේ original video එක පුලුවන්නම් හොයල දෙන්නකෝ...
    මෙන්න ඒකෙ youtube තියෙන එක...
    ස්තුතියි....

    http://www.youtube.com/watch?v=-SU7Fpj27-4&feature=relmfu