Gud Luck Bro
Kynna dyk na mcho.. Gd luck.. Aniwa umbata hoda future ekk thynwa.. Gd luck mchn
Good Luck macho...!!!!
කෙල්ල උබව දැකල බයවෙයිද දන්නේ නෑ...
just kidding..good luck machan.
බය වෙන්න තරම් පෙනුමක් නෑ මචන්...
මට බය කෙල්ල හැමෝම ඉස්සරහා මාව දැකලා බදාගෙන කීස් එකක් ද දෙයි කියලායි.. :පී
ස්තුතියි සුභ පැතුවාට..

tamil film ehema balala hoda practices eke palayan
Poddak idapan,uba Online Love karala Thama Kellage munawath dekala na kiyalada Oya kiyanna yanne :O Kella ubawath thama dekala na????????
EHEMADA?


කෙනෙක් ගේ සිතුම් පැතුම් මොන වගේ ද , හැසිරෙන්නේ කොහොමද කියන දේවල් ඔන්ලයින් කියන්න අමාරුයි. එකට හම්බු වෙලා 1 ට ජිවත් වෙනකොට ඉබේම අපිටම තේරෙනවා මැච් වෙනවා ද නැද්ද කියල. ඔන්ලයින් සෙට් වෙන ඒවා කලාතුරකින් හරියන්නේ අන්න ඒ නිසයි. ඔන්ලයින් ලෝකේ පෙන්නන ඒවා නෙවේ ඇත්ත ලෝකේ.![]()

කෙල්ලද දැකල නැති වෙන්න බෑනේ බන් මෙච්චර කල් මෙහෙම ආදරේ කලා නම් අනිව දකින්න ඇති මේ පුංචි රටේ මේ දෙන්නට මුණ ගැසෙන්න බැරි කමක් නෑ නේමේක නම් එච්චරම හොද නෑ මචෝ
කෙල්ලව හම්බෙන්නෙත් නැතුවද ගෙවල් වලට කියල කතා කරගත්තේ ?නෙට් එකේ දී වගේ නෙවේ බන් ඇත්තටම කෙල්ල එක්ක ඉදලා බලද්දී,ඒකයි සීන් එක
kellage gedarin eka awulak une nadda
mokada lankawe e wage cn godak tiyena nisa ahuwe 


මේක ඉතාමත් හරි මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,කොච්චර උනත් ඉස්සර කාලේ වගේ චාටර් කාල යාලු වෙන එක තමා හරියන්නේ,අපි යන්ත්ර නෙවේ නේ මචෝ,නෙට් එකේ බිට් බයිට් වලින් යාලුවෙන්න හැදුවට![]()

මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ..


