කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ල උබව දැකල බයවෙයිද දන්නේ නෑ...

    just kidding..good luck machan.

    බය වෙන්න තරම් පෙනුමක් නෑ මචන්...
    මට බය කෙල්ල හැමෝම ඉස්සරහා මාව දැකලා බදාගෙන කීස් එකක් ද දෙයි කියලායි.. :පී
    ස්තුතියි සුභ පැතුවාට..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබ නියම පොරක් බන්. මට මගෙ love එකත් online තමා පටන් ගත්තෙ එත් සාර්තක කරගන්ඩ බැරි උනා.ගෙදර අය කැමති උනෙ නැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එහෙනම් හොද නැවුම් බලාපොරොත්තුවකින් ගිහින් එන්න
    අද හොද නැකැත් දවසකුත් ලු මේ වගේ වැඩකට අති සුභයි
    ඔබේ අනාගතයට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න දෙවියන් වහන්සෙගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බය වෙන්න තරම් පෙනුමක් නෑ මචන්...
    මට බය කෙල්ල හැමෝම ඉස්සරහා මාව දැකලා බදාගෙන කීස් එකක් ද දෙයි කියලායි.. :පී
    ස්තුතියි සුභ පැතුවාට..
    :rolleyes::rolleyes: tamil film ehema balala hoda practices eke palayan
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්‍රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්‍රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ.. :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ආදරේ කරන්නෙ පොඩිම කාලේ ඉන්දලම දන්න කෙනෙකුට
    අපේ ගෙවල් හෙනම සමීප ඇසුරකින් යුක්තයි.අපි දෙන්න අපි දෙන්න ගැන හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්,ඒක මෙහෙමයි කියන්න බෑ අපේ ආදරයට වටිනාමක් දෙන්න කාලය තමයි මේ ටික ටික ළන් වෙන්නෙ
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Poddak idapan,uba Online Love karala Thama Kellage munawath dekala na kiyalada Oya kiyanna yanne :O Kella ubawath thama dekala na????????
    EHEMADA?

    මේක නම් එච්චරම හොද නෑ මචෝ :baffled::baffled:
    කෙල්ලව හම්බෙන්නෙත් නැතුවද ගෙවල් වලට කියල කතා කරගත්තේ ?නෙට් එකේ දී වගේ නෙවේ බන් ඇත්තටම කෙල්ල එක්ක ඉදලා බලද්දී,ඒකයි සීන් එක
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කෙනෙක් ගේ සිතුම් පැතුම් මොන වගේ ද , හැසිරෙන්නේ කොහොමද කියන දේවල් ඔන්ලයින් කියන්න අමාරුයි. එකට හම්බු වෙලා 1 ට ජිවත් වෙනකොට ඉබේම අපිටම තේරෙනවා මැච් වෙනවා ද නැද්ද කියල. ඔන්ලයින් සෙට් වෙන ඒවා කලාතුරකින් හරියන්නේ අන්න ඒ නිසයි. ඔන්ලයින් ලෝකේ පෙන්නන ඒවා නෙවේ ඇත්ත ලෝකේ. :)

    මේක ඉතාමත් හරි මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,කොච්චර උනත් ඉස්සර කාලේ වගේ චාටර් කාල යාලු වෙන එක තමා හරියන්නේ,අපි යන්ත්‍ර නෙවේ නේ මචෝ,නෙට් එකේ බිට් බයිට් වලින් යාලුවෙන්න හැදුවට :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නම් එච්චරම හොද නෑ මචෝ :baffled::baffled:
    කෙල්ලව හම්බෙන්නෙත් නැතුවද ගෙවල් වලට කියල කතා කරගත්තේ ?නෙට් එකේ දී වගේ නෙවේ බන් ඇත්තටම කෙල්ල එක්ක ඉදලා බලද්දී,ඒකයි සීන් එක
    කෙල්ලද දැකල නැති වෙන්න බෑනේ බන් මෙච්චර කල් මෙහෙම ආදරේ කලා නම් අනිව දකින්න ඇති මේ පුංචි රටේ මේ දෙන්නට මුණ ගැසෙන්න බැරි කමක් නෑ නේ

    අන්තර්ජාලයෙන් ආදරේ පවත්වන් යෑම නම් මම අනුමත කරණව පෙම් සම්බන්ධතා වලට මුල පුරණ එක නම් එතරම් හොද දෙයක් නෙවෙයි.හැම කෙනාමත් එහෙම නෙවෙයි.

    දැක්කනෙ රෝයල් පාක් එකේ සීන් එක එහෙම ඒව නොවෙනව නම් හොදයි
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    11.gif
    11.gif
    11.gif
    uba machan muslim neda :rolleyes: kellage gedarin eka awulak une nadda :rolleyes: mokada lankawe e wage cn godak tiyena nisa ahuwe :sorry:
    anyway bst f luk machan :yes::D
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේක ඉතාමත් හරි මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,කොච්චර උනත් ඉස්සර කාලේ වගේ චාටර් කාල යාලු වෙන එක තමා හරියන්නේ,අපි යන්ත්‍ර නෙවේ නේ මචෝ,නෙට් එකේ බිට් බයිට් වලින් යාලුවෙන්න හැදුවට :rolleyes:

    True...

    ඒත් සම්බන්ධයකට මුල පුරන්න දැන් අන්තර්ජාලයත් ‍තෝතැන්නක් වෙලා. මොකද මම දන්න සිදුවීම් කිහිපයක්ම එහෙම වුනා. හැබැයි පස්සේ දෙන්නට දෙන්නා මූණට මූණ හම්බවෙලා කතාබහ කරලා තම තමන්ගේ සම්බන්ධයන් පවත්වාගෙන ගියා.

    ඒවා තාමත් සාර්ථකව පවත්වාගෙන යනවා.

    හැබැයි හැම කතාවකටම ඒ වගේ සාර්ථක අවසානයක් ළඟාකරගන්න බැරි බවත් මතක තියාගන්න ඕනේ....:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ මචා... කෙල්ලගෙ රූපෙට නෙමෙ ආදරේ කරන්න ඔනේ... එයාගෙ ගතිගුණ වලට..
    උඹ යන ගමන සාර්ථක වෙන්ඩ කියල උඹට සුභ පතනව...
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්‍රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්‍රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ.. :love:

    ela kollek:yes::yes:
    and sira mchan. aadareta lassana salli witrak tibila wedak na.. ewath une but salli hodata tibila lassanath awagema tyne wesa gaaniyak wunoth wedak na ne. kolla hamadama duken..
    and hema kenekma lassanai. api lassana diha balana widihe thma waradda thiyenne
    :yes: