ඈත රන් විමන් තුලින්-පාට සෙලයෙන් සැදී![]()
ඈත රන් විමන් තුලින්-පාට සෙලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින එබී බලනවා..ආහ් හාහා හාහාහා හාහාහා හා හාහ![]()
මේ ලොවෙන් එහා හිටන්...ඈත ලොකයෙන් ඇවිත්![]()
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා...ආහ් හාහා හාහාහා හාහාහා හා හාහා![]()
රෑට තරු දහස් ගනන්-ඈත සුරපුරෙන් වැටී![]()
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...ආහ් හාහා හාහාහා හාහාහා හා හාහා
තාම බයිල යනව වගේ
අපොයි නෑ...දැං ඒක ඉවරවෙලා ගොඩක් කල් ලු....![]()


දැං එතකොට මොකක් ද තියෙන්නෙ?![]()

දැං කඩේ වහලලු ඉතිං...

පැදුරු පාටියක්

ඒකත් නරක නෑ. දැන් කවුද ගායකයො ඒකෙ?
දැං කඩේ වහලලු ඉතිං...
මමයි පෙට්සි අක්කියිඅපි දෙන්නා ගයද්දි උඹලා නටනවා
පැදුරක් ඇත...පාටියක් නැත..![]()
![]()

කෝ පැදුර?![]()
පැදුර නැද්ද?
ඔය මොකක් ද ? පැදුර ද?ah malli romantic mood vage![]()

kawruth nathi nisa thaniama e mood eke inna hithuna![]()

ela ela apith ithin ehema thamai. apith thanikada kattiyane![]()
suba sihina penewaaaaaa 