කාමර ඇත (Rooms available)

Null User

Member
Nov 11, 2011
597
28
0
hmmm...samahara rooms nam ganath adui quality ekath wadi..kisi karadarekuth naha.. habai tamnge vehicle eke yanna enna oni.
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඕවා ගැනනම් කථා කරලා වැඩක් නෑ බොස්
    අද කාලේ ගොඩක් ඔය වගේ තැන් රන් වෙන්නේ
    ක්ලාස් යන වුන්ගේ ආදායමින්
    පොඩි පොඩි කපල්ස් වලට පැය බාගෙට
    රුපියල් දෙසීයට කාමර දෙන තැන් ඕන තරම් තියෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොද පොස්ට් එකක් මචන් .
    ඔක තමා ඇත්ත කතාව , අර කියල තියෙනවා වගේ මේව තහනම් කරල තෙරුමක් නැ , රජය මගින් එක්කො ඔය අඩු ගානට තියෙන පොට් ප්‍රමිතියක් ඇතිව කරගෙන යන්න සලස්වන්න ඔනේ ...
    නැත්ත්නම් ඉතින් හැමදාම ඔය තියෙන විදියටම තියෙ
    මේ කථාව සමග මමත් එකග වෙනවා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    mewa me diva in danne Unatah, Meka Thanam Karana one GHinda wenna Athi
    Rajayata Kiyala
    Minssnuge Awashaya tha itu Kraganna HOtel Walta yanne Nathuwa
    wenakohe yannada'
    meka Liyapu eka Loku Loku ewun Yana Hotel walata Giihilla Nathuwa athi
    Samajaya Hadanna Nam issella Mathi AMthi warau hadanna One
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    hugak aya comment karala thiyanawa...hugak watinawa e hamogema adahas...aththatama me wage dewal thawa thawa samajaye katha karanna ona.....