ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු අනතුර අද උදෑසන සිදුවුණා¡ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් කහතුඩුව ප්‍රදේශයේ දී එම අනතුර සිදු වූ බවයි¡ කැබ් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා
kudallan wa mettey thiyanna bariya
kudallan wa mettey thiyanna bariya





