breaking news (1st accident )

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,478
    5,869
    113
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු අනතුර අද උදෑසන සිදුවුණා¡ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් කහතුඩුව ප්‍රදේශයේ දී එම අනතුර සිදු වූ බවයි¡ කැබ් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා

    kudallan wa mettey thiyanna bariya
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    පාරවල් හදන්න කලින් මුලින් මිනිස්සුන්ව හදන්න වෙයි වගේ :lol::lol::lol::lol:

    අනික ඔය highway එකෙ යන 99%ක්ම යනව ඇත්තේ seat belt නොදා , මොකද අපේ මිනිස්සු ඔය කැමතිම නැති දෙයක්නේ seat belt දාන එක , දාන එකෙක් දැක්කොත් කියන්නේ අන්න ගොඩ සුද්දෙක් කියලා..:D:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පාරවල් හදන්න කලින් මුලින් මිනිස්සුන්ව හදන්න වෙයි වගේ :lol::lol::lol::lol:

    අනික ඔය highway එකෙ යන 99%ක්ම යනව ඇත්තේ seat belt නොදා , මොකද අපේ මිනිස්සු ඔය කැමතිම නැති දෙයක්නේ seat belt දාන එක , දාන එකෙක් දැක්කොත් කියන්නේ අන්න ගොඩ සුද්දෙක් කියලා..:D:D

    :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,869
    113
    පාරවල් හදන්න කලින් මුලින් මිනිස්සුන්ව හදන්න වෙයි වගේ :lol::lol::lol::lol:

    අනික ඔය highway එකෙ යන 99%ක්ම යනව ඇත්තේ seat belt නොදා , මොකද අපේ මිනිස්සු ඔය කැමතිම නැති දෙයක්නේ seat belt දාන එක , දාන එකෙක් දැක්කොත් කියන්නේ අන්න ගොඩ සුද්දෙක් කියලා..:D:D

    aththamai ban.... ane manda.. mekane sure ekatama 100 wada adala yanna athi..control kara ganna baruwa peralenna athi sure ekatama .. lajai ban..paya 24 wath giye nah ne
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    aththamai ban.... ane manda.. mekane sure ekatama 100 wada adala yanna athi..control kara ganna baruwa peralenna athi sure ekatama .. lajai ban..paya 24 wath giye nah ne

    අනිව:yes::yes::yes:
    ඉස්සෙල්ලම අපේ සමහර එව්න්ට highway එකක යන විදිය කියල දෙන්න වෙයි,track change කරනකොට මුන් signal වත් දානවද දන් නැ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Oya Road carpet eke awulak da danne na :P ape rate premithiya gena kattiya dannawa ne Lolz
    Anyway wegaya maruwa kedawai kiyanawa ne,yana un shape eke ganakata palayalla
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පාරවල් හදන්න කලින් මුලින් මිනිස්සුන්ව හදන්න වෙයි වගේ :lol::lol::lol::lol:

    අනික ඔය highway එකෙ යන 99%ක්ම යනව ඇත්තේ seat belt නොදා , මොකද අපේ මිනිස්සු ඔය කැමතිම නැති දෙයක්නේ seat belt දාන එක , දාන එකෙක් දැක්කොත් කියන්නේ අන්න ගොඩ සුද්දෙක් කියලා..:D:D

    අනිව:yes::yes::yes:
    ඉස්සෙල්ලම අපේ සමහර එව්න්ට highway එකක යන විදිය කියල දෙන්න වෙයි,track change කරනකොට මුන් signal වත් දානවද දන් නැ

    :yes:

    චූන් එකටත් එක්ක ගියාඩ දන්නෑ:shocked:
     
    Last edited:

    lokupra

    Member
    Nov 28, 2011
    61
    8
    0
    seat belt daagena car ekaka nam awulak naha.lori kattaka daagena giyama goda sudda kiyala kattiya hinawenawane
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොහෙන්හරි ඇවිත් අපිට කේලමක්‌ කියලා යනවනේ ලොක්කා :lol:
    එල එල ලොක්කයියෝ
    ආශ්චර්යේ ඇරඹුම :lol::lol: