පස් coming out - Sanath Jayasuriya Commentry

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    pas kiyalada kiyanne dust kiyalada???
    ane mandaa mokak kiwwath....monawa unath mu try karala karala kohomahari commentate karanwane eka athi...:P :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පව් බන් :D , එක youtube comment එකක තියෙනව wicket එකක් ගියා නම් සනත් කියයිලු " පොල්ල Coming Out " කියලා :lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    “පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.

    ගමෙන් ආපු සනත් ජයසූරිය සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can see the ‘pas’ coming out” ලෙසට කියලා අන්න ඒ “ඉංග්‍රීසි සොඬුන්” ට හොඳ පාඩමක් ඉගැන්වුවා. බටහිර ගැත්තන්ට සුද්දගේ වචන භාවිතා කරමින් අපේ සිංහල කතා කරන්න හොඳනම්, අපිට සුද්දගේ ඉංග්‍රීසි කතා කරන වෙලාවට ඊට වඩාත් ගැලපෙන සිංහල වචන භාවිතය නරක් වෙන්න බැහැ. ඉයන් චැපල් උන්නැහේ උනත් තේරුං ගන්ට ඇති මේ මනුස්සයා මේ දූවිලි ඇවිස්සිච්ච එක ගැන ‍තමා කියන්නේ කියලා.



    “මෙහෙම දේකුත් තියෙනවා. දැං ලංකාවෙ තියෙන දූවිලි සහිත පසට හරියටම හරියන ඉංගිරිසි වචනෙකුත් නෑ. Dust, Earth, Soil ඔය එකක්වත් හරියටම හරි යන්නේ නෑ. ඒක හින්දා සනා හිතලම ඒකට අලුත් වචනයක් නිර්මාණය කළා වෙන්ටත් පුළුවන්. අර ‘කන්ද’ කියන එක ‘Kandy’ උනා වගේ.” කියලයි අපේ මිතුරෙක් පැවසුවේ.

    ‘ඔක්ස්ෆර්ඩ්’ ශබ්ද කෝෂයට අනුව ඉංග්‍රීසි වචන භාවිතා කරන්න යන අයට කිව යුත්තේ භාෂාවක් යනු ව්‍යාකරණවේදීන්ට අවශ්‍ය ලෙස භාවිතා කරන්නක් නොව, ජනතාව යම් භාෂාවක් භාවිතා කරන ආකාරය අනුව ව්‍යාකරණ ගොඩ නැගෙන බවයි. ඒ අනුව ‘pas’ යන වචනය අනාගතයේදී ‘dust’ යන්නට විකල්පයක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එකතු වීමටත් ඉඩ තිබේවි. ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරන සහ උච්චාරණය හිස් මුදුනේ තියාගෙන සිංහලට ගරහන උදවියට සනත් නිසා පොළොවේ ‘පස්’ කන්න වුන බවනම් කිව හැකියි.

    sanath-jayasuriya-2009-7-29-4-40-561-550x429.jpg


    ප.ලි.: බොහෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සනත් ව හමුවුන පසුව ඔහුගේ අතේ පිරිත් නුලක් බඳින අතර ඒ හිමිවරුන් ගැන ඇති ගෞරවය නිසාම සමහරුන් මෙන් සනත් එදාම පිරිත් නූල් ගලවා ඉවත් කරන්නේ නැති නිසා ඔහුගේ අතේ පිරිත් නූල කැපිලා පෙනෙන්නට පටන් ගත්තා. පන්සලකට නිකමටවත් ගොඩ වුනේ නැති සමහර ක්‍රිකට් ලෝලී මිතුරන් පවා සනත් ජයසූරිය ව අනුගමනය කරමින් ගමේ පන්සලට ගොස් පින්කම් වලට සහභාගී වී පිරිත් නූල් බන්දවාගැනීමට පටන් ගත් බව මට තවමත් මතකයි, ඔබටත් එවැනි අත්දැකීම් ඇති. මේ ලිපිය ලිව්වෙත් ගැමි කම අමතක නොකළ අන්න ඒ සනත්ට ගෞරවයක් පිණිසයි.

    Read more: http://sinhalabuddhist.com/2011/11/you-can-see-the-pas-coming-out/#ixzz1f3Z7kIOu
    Under Creative Commons License: Attribution
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉතින් මොකදන් ඉන්ග්‍රිසී අපේ මව් බාසාව නෙමෙයි නේ.....:no::no: වෑරදුනා කියල හෙන ගහනවයි....:confused::confused: සුද්දෝ 1000ක් එක්ක උනත් කතා කරන්න පුලුවන් අපේ කලු සුද්දොත් එකක්ක තමා කතා කරන්න බෑරි;);)
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    ඉතින් මොකදන් ඉන්ග්‍රිසී අපේ මව් බාසාව නෙමෙයි නේ.....:no::no: වෑරදුනා කියල හෙන ගහනවයි....:confused::confused: සුද්දෝ 1000ක් එක්ක උනත් කතා කරන්න පුලුවන් අපේ කලු සුද්දොත් එකක්ක තමා කතා කරන්න බෑරි;);)

    Exactly the reason i mentioned "No disrespect" But still you have to see the funny side of it too :)
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Machan, I have a different idea. Maybe it is not Sinhala "පස්", it may be English "Pus"...:cool::cool::cool:

    Pus = සැරව, ඕජස්‌

    I don't think that Sanath is fool enough to use a sinhala word instead of a simple word like "dust".

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ne ban pora weradiyata newe kiyanne.. pas kiyana sinhala wachane dala lassan karala kiyanne.. ara harsha bogle ehema kiyanne. ethakota danny morison kiyanne sunny G kiyala sunil gavaskar ta.. anna e wage podi add ekak oya danne