කාලෙකින් මේ පැත්තට ආවේ ...
market down නිසා මේකෙ හිටපු කට්ටිය හොයන්නත් නැ වගේ ......
නෑ නෑ අපි තවම ඉන්නව. shares වැටිල හින්ද මේ දවස් වල නිකම්ම වගේ තමා ඉන්නෙ. මොකක්වත් ගන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ
කාලෙකින් මේ පැත්තට ආවේ ...
market down නිසා මේකෙ හිටපු කට්ටිය හොයන්නත් නැ වගේ ......
mach mey dawas wala invest karanna hoda monawada?

කොළඹ කොටස් අද ලොකු පිම්මක
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා කොටස් තැරැව්කාර සංගමයේ නියෝජිතයින් අතර පැවැත්වුණු සාකච්ඡාවෙන් පසුව ඇතිවූ බලාපොරොත්තු මැද අද කොළඹ කොටස් වෙළඳ පොළ ලොකු වර්ධනයක් පෙන්නුම් කළේය.
මේ අනුව, සමස්ත මිල දර්ශකය අද සියයට 3.62 කින් ඉහළ ගොස් ඒකක 6,015.67 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 3.24 කින් ඉහළ ගොස් ඒකක 5,216.57 ක් විය.
අද පිරිවැටුම රුපියල් මිලියන 878 කි.
ජෝන් කීල්ස් කොටස් 220,400 ක් ගනුදෙනු වූ අතර කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 175 ක් වුණි.
දංකොටුව පෝසිලේන් කොටසක් රුපියල් 6.60 කින් ඉහළ ගොස් රුපියල් 29.90 ක්වූ අතර HVA Foods කොටසක් රුපියල් 8.60 කින් ඉහළ ගොස් රුපියල් 40.80 ක් වෙද්දී කොටස් මිලියන 04 ක් ගනුදෙනු වුණි.
Colombo Land & Development කොටසක් රුපියල් 8.20 කින් ඉහළ ගොස් රුපියල් 53.70 ක්ද East West Properties කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 26.60 ක්ද Bukit Darah කොටසක් ශත 20 කින් ඉහළ ගොස් රුපියල් 1,025.20 ක්ද විය.
http://vimasuma.com/index.php?optio...icle&id=3606&catid=50:puwatharthika&Itemid=56

පිටු 100ක් පුරා මෙම ත්රෙඩ් එක සමග රැදී සිටි ඔබ සැමට ප්රණාමය.ඔබගේ කොටස් වෙලදපල සාර්ථකත්වය සදහා ඉදිරියේදී සහාය ලබා දීමට බලපොරුත්තු වෙමි.
mata ganna hoda company tikak kiyapallako.
.
..පිටු 100ක් පුරා මෙම ත්රෙඩ් එක සමග රැදී සිටි ඔබ සැමට ප්රණාමය.ඔබගේ කොටස් වෙලදපල සාර්ථකත්වය සදහා ඉදිරියේදී සහාය ලබා දීමට බලපොරුත්තු වෙමි.
lanka security ල දීපු CDAX pro එකට ලොග් වෙන්න බෑ, මොකක් හරි අව්ලක්ද?

lanka security ල දීපු CDAX pro එකට ලොග් වෙන්න බෑ, මොකක් හරි අව්ලක්ද?
