Colombo Stock Exchange (Daily Update)

jimpappaa

Active member
  • කාලෙකින් මේ පැත්තට ආවේ ...
    market down නිසා මේකෙ හිටපු කට්ටිය හොයන්නත් නැ වගේ .....
    :(.

    නෑ නෑ අපි තවම ඉන්නව. shares වැටිල හින්ද මේ දවස් වල නිකම්ම වගේ තමා ඉන්නෙ. මොකක්වත් ගන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගනුදෙනු නැවතූ හේතුව කොටස් පොළ හෙළි කරයි

    අද උදෑසන කොළඹ කොටස් වෙළඳ පොළේ මිලංක මිල දර්ශකය පහළ යාමට හේතුවී ඇත්තේ ඩිස්ටිලරීස් සමාගමේ කොටස් මිල පද්ධතියට වැරදි ලෙස ඇතුළත් කර තිබීම නිසා බව කොටස් වෙළඳ පොළ පවසයි.

    මිලංක මිල දර්ශකය සියයට 5.0 කට වඩා පහළ යාම නිසා අද උදෑසන 11.00 සිට 11.30 දක්වා ගනුදෙනු නතර කළ අතර මිලංක මිල දර්ශකය දිනයක් තුළ සියයට 5.0 කට වඩා පහළ ගියහොත් පැය බාගයකට ගනුදෙනු නතර කිරීම සාමාන්‍ය දෙයකි.

    සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට රුපියල් 149.60 කට තිබුණු ඩිස්ටිලරීස් කොටසක් අද වැරදීමකින් රුපියල් 100 ක් ලෙස ඇතුළත් වී තිබෙන බව සඳහන්ය.

    මෙම වැරදීමට තැරැව්කාර සමාගම වගකිව යුතු බවත් මේ වනවිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවත් කොළඹ කොටස් වෙළඳ පොළ වැඩිදුරටත් සඳහන් කරයි.

    http://vimasuma.com/index.php?optio...icle&id=3594&catid=50:puwatharthika&Itemid=56
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් පොළ පැය බාගයකට නවතී

    කොළඹ කොටස් වෙළඳ පොළේ මිලංක මිල දර්ශකය අද උදෑසන සියයට 5.0 කට වඩා පහළ යාම නිසා විනාඩි තිහක කාලයකට ගනුදෙනු අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ කටයුතු කළේය.

    ඊයේ දිනයේදී කොටස් වෙළඳ පොළ ගනුදෙනු සියයට 2.7 කින් පහළ ගිය අතර මිලංක මිල දර්ශකය සියයට 5.0 කට වඩා පහළ ගිය අවස්ථාවල මීට පෙරද ගනුදෙනු පැය බාගයකට අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ ක්‍රියාකර තිබුණි.

    අත්හිටුවීමෙන් පසුව කොටස් වෙළඳ පොළේ ගනුදෙනු මේ වනවිට ඇරඹී තිබේ.

    http://vimasuma.com/index.php?view=article&id=3592&option=com_content&Itemid=27
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් අද ලොකු පිම්මක

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා කොටස් තැරැව්කාර සංගමයේ නියෝජිතයින් අතර පැවැත්වුණු සාකච්ඡාවෙන් පසුව ඇතිවූ බලාපොරොත්තු මැද අද කොළඹ කොටස් වෙළඳ පොළ ලොකු වර්ධනයක් පෙන්නුම් කළේය.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය අද සියයට 3.62 කින් ඉහළ ගොස් ඒකක 6,015.67 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 3.24 කින් ඉහළ ගොස් ඒකක 5,216.57 ක් විය.

    අද පිරිවැටුම රුපියල් මිලියන 878 කි.

    ජෝන් කීල්ස් කොටස් 220,400 ක් ගනුදෙනු වූ අතර කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 175 ක් වුණි.

    දංකොටුව පෝසිලේන් කොටසක් රුපියල් 6.60 කින් ඉහළ ගොස් රුපියල් 29.90 ක්වූ අතර HVA Foods කොටසක් රුපියල් 8.60 කින් ඉහළ ගොස් රුපියල් 40.80 ක් වෙද්දී කොටස් මිලියන 04 ක් ගනුදෙනු වුණි.

    Colombo Land & Development කොටසක් රුපියල් 8.20 කින් ඉහළ ගොස් රුපියල් 53.70 ක්ද East West Properties කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 26.60 ක්ද Bukit Darah කොටසක් ශත 20 කින් ඉහළ ගොස් රුපියල් 1,025.20 ක්ද විය.

    http://vimasuma.com/index.php?optio...icle&id=3606&catid=50:puwatharthika&Itemid=56
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    :)
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පිටු 100ක් පුරා මෙම ත්‍රෙඩ් එක සමග රැදී සිටි ඔබ සැමට ප්‍රණාමය.ඔබගේ කොටස් වෙලදපල සාර්ථකත්වය සදහා ඉදිරියේදී සහාය ලබා දීමට බලපොරුත්තු වෙමි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පිටු 100ක් පුරා මෙම ත්‍රෙඩ් එක සමග රැදී සිටි ඔබ සැමට ප්‍රණාමය.ඔබගේ කොටස් වෙලදපල සාර්ථකත්වය සදහා ඉදිරියේදී සහාය ලබා දීමට බලපොරුත්තු වෙමි.

    11.gif
     
    ordilbole

    Member
    Nov 14, 2011
    7
    0
    0
    ïðèõîæàÿ â õð&

    êðîâàòü ïîäèóì êóïèòü ìîäíûå êóõíè 2010 ïðèõîæàÿ ñèìôåðîïîëü êóïèòü Ñïàëüíÿ ÈÌÏÅÐÈß 6Ä äåøåâî êóõíÿ ñòóäèÿ ôîòî ìåáåëü òðàíñôîðìåð êèåâ êîìîä óêðàèíà êóõíè êàíòðè ñòîëû äåðåâÿííûå îáåäåííûå êóõíè óãëîâûå êóïèòü ñïàëüíþ ÊÈÌ äåøåâî õåðñîí êóõíè îáðàçöû ñòåêëÿííûå ñòîëû òðàíñôîðìåðû êîðîëåâñêàÿ êðîâàòü êðîâàòü èêåà ôîòî äèçàéí ïðèõîæåé êóõíè ïîä ñòàðèíó êóïèòü ñïàëüíþ ËÞÊÑÎÐ äåøåâî êèåâ ñòîëèêè æóðíàëüíûå ñòîë æóðíàëüíûé äåðåâî ñòîë òðàíñôîðìåð ñâîèìè ðóêàìè êèòàéñêàÿ ìåáåëü êèåâ ïðèõîæàÿ áåëàÿ öåðêîâü ïðèõîæàÿ ðîòàíã êóïèòü ñïàëüíþ ÊÈÌ äåøåâî ìåáåëü äëÿ êóõíè êðîâàòü òðàíñôîðìåð êèåâ êîìîäû íåäîðîãî êîìïüþòåðíûé ñòîë óãëîâîé êðîâàòü ôóíêöèîíàëüíàÿ êàòàëîã êóõîííîé ìåáåëè êóïèòü ãîñòèíóþ ÌÎËÎĨÆÍÀß äåøåâî ìàëåíüêàÿ êóõíÿ ôîòî êàòàëîã ìåáåëè äëÿ ïðèõîæåé êàê âûáðàòü ïðèõîæóþ
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mata ganna hoda company tikak kiyapallako.

    අම්මෝ මචන් අනිත් අයට shares ගන්න හරි විකුනන්න හරි recommend කරන එක හොඳ වැඩක් නෙවෙයි ... මට මේ ඊයේ පෙරෙදත් නරක නාමයක් ගන්න උනා යාලුවෙක්ට shares recommend කරලා .....:no:.:(..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පිටු 100ක් පුරා මෙම ත්‍රෙඩ් එක සමග රැදී සිටි ඔබ සැමට ප්‍රණාමය.ඔබගේ කොටස් වෙලදපල සාර්ථකත්වය සදහා ඉදිරියේදී සහාය ලබා දීමට බලපොරුත්තු වෙමි.

    elakiri.com ....
    11.gif
    .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    lanka security ල දීපු CDAX pro එකට ලොග් වෙන්න බෑ, මොකක් හරි අව්ලක්ද?
     
    Last edited: