හරි driver එක නෙමෙයි දාලා ඇත්තෙ. ඒහෙම උනාම ආයෙත් ඔය driver එකම පාවිච්චියට ගැනෙනවා.damma eth hariyanna yaluwa![]()
හරි driver එක නෙමෙයි දාලා ඇත්තෙ. ඒහෙම උනාම ආයෙත් ඔය driver එකම පාවිච්චියට ගැනෙනවා.



vga card එකේ driver cd එකේ නැත්තං ඒකෙ site එකේ ඇති.Hari eka hoya gannne kohomada ban
mekath hoya gaththe hena gemak dila![]()
vga card එකේ driver cd එකේ නැත්තං ඒකෙ site එකේ ඇති.

එහෙනං ඕකෙ board driver cd එකේ හරි board එකේ site එකේ හරි ඇති.meka on borad VGA ekak ban![]()
mother board එකේ model එක ටිකක් කිව්වනම්...
හරියට brand and model number එක දාන්න. ඔහොම් දැම්මාට හොයන්න බෑ.LGA 775 ddr2 ekak
හරියට brand and model number එක දාන්න. ඔහොම් දැම්මාට හොයන්න බෑ.
Run > DxDiag > System Model
machan DREAMSYS kiyala thiyenne ban
assembled ekak ban


enam machan oke mother board box eke model numbr eka athi..
eka naththan pc eke casin eka poddak galavala balapan mother board eke aniva thiyenava model eka...![]()


